අගමැතිගේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරයි..

November 29, 2018 at 12:40 pm | lanka C news
අගමැතිගේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරයි..

අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමට අද පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කරන ලද යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.

යෝජනාව සම්බන්ධයෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම සිදු විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබෙද්දී විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබින.

ආණ්ඩු පක්‍ෂය අද සභාව වර්ජනය කර සිටී.

දෙමල සන්ධානය සමග ජවිපෙ ද යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්හ.

43 views

38 Comments to “අගමැතිගේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරයි..”

  1. Athula bopitiya says:

    UNP eka ratata mokuth kale na rata kawa.7 wenida chande tibboth hodai nati nam rata iwarai

  2. Krun says:

    Oka Mokakda ..Mahinda Mahaththaya Salli Balaagena ..Wiyadam Balagena Rata Sewaya Karana Kenek Newi oooon Kiwwa

  3. John A says:

    Kattiya Parlimenthuwan Eliyata gihilla hoyanawa atthe oya kiyana 125 ?

  4. sunimal says:

    දැන් අංගොඩ පිස්සෝ ටික මැතිසබේ වැඩ බාර ගෙන නියමයි

  5. Pubudu says:

    Gon wada nokara baya nattao chandekata yamauko mokada wenne balanda. Thopita apath na.

  6. Love nature says:

    “හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්”

  7. Chaina says:

    ඔය දේසපාලකයන්ගෙ විස්‍රාම වටුපත් ඔය එක්කම අහෝසි කරන්න පුලුවන්. නේද ?

  8. මං says:

    දැන් එතකොට අද රෑ ආයෙ රනිල් අගමැති වුණොත් මේ වියදම් කපපු උන්නැහැටත් බලපානවද?

    • බයියෙක් නේද? කමෙන්ට් එක අනුව කීවෙ.එතකොට බහුතරය මගින් ආයෙ වියදම් අනුමත කරගන්නවා ආයුබොවන්ඩ!

      • හූ ..ඌ..! says:

        බලන් හිටහං තොට අනුමත කොරලා දෙයි සිරිසේන උන්නැහැ 😀

  9. මං says:

    දැන් එතකොට අද රෑ ආයෙ රනිල් අගමැති වුණොත් මේ වියදම් කපපු එක උන්නැහැටත් බලපානවද?

Main News