අගමැතිගේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරයි..

November 29, 2018 at 12:40 pm | lanka C news
අගමැතිගේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරයි..

අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමට අද පාර්ලිමේන්තුවට ඉදිරිප්ත කරන ලද යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත.

යෝජනාව සම්බන්ධයෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම සිදු විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් ලැබෙද්දී විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබින.

ආණ්ඩු පක්‍ෂය අද සභාව වර්ජනය කර සිටී.

දෙමල සන්ධානය සමග ජවිපෙ ද යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්හ.

89 views

38 Comments to “අගමැතිගේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරයි..”

  1. පුතා says:

    සිගිති ආතල් එකක් ගන්නා විපක්සෙට අපගෙ ප්‍රණාමය

    මීට ටොයියෝ

    • Ratawasiya says:

      දෙමල සන්දානය රනිල්ගෙ අැඟේ එල්ලිලා ඉන්නෙ කුඩැල්ලො වගේ.

      • Hoo !!! says:

        මුන් කියන විදිහට දැන් අගමැති කෙනෙක් නැහැනෙ.නැති අගමැති කෙනෙකුගෙ වියදම් කපන්නෙ කොහොමද 😁

        • හීහී !! says:

          සජිත් කිව්ව උන්ගෙ නීත්‍යානුකූල අගමැති රනිල් ලු. මාධ්‍යවේදියෙක් ඇහුවා එහෙනම් ඕගොල්ලො රනිල්ගෙ වියදම්ද කපා හැරියෙ කියලා ?සජියා කොර උනා😀😀😀

        • අගමැති නැති නිසා තමයි වියදම් කපාහැරියෙ.අගමැති කෙනෙක් ඉන්නවානම් වියදමි කපාහරින්න බෑනෙ.

    • කාදිනල් උතුමා says:

      මුන්ට 123ක් තිබ්බට මහින්දට 125ක් තියෙනවා. ඒක පෙන්නපුදාට මුන්ට තරු විසි වෙයි.

  2. ජයවේවා , ප්‍රජාතන්ත්‍රවාදයට! කෙසේ හෝ හොර බයියා එලවමු.

    • දප්පුල හොර බයියෝ නිසා තමයි බං උබ අද ඔය විදියට මොර ගහන්නේ. නැතිනම් උබේ ඇටත් නැහැ, කටුත් නැහැ, කොටි දීපු ආතල් වලට.

      • baiya says:

        ඒක ඇත්ත හොර බයියා තනියම කොටි සමග face to face සටන් කරලනෙ රට බේරා ගත්තෙ.

      • Kiritoyya says:

        Ane pala Yanna …Bayyo Kaaapuawa… Athi Karpuwata wadiya…

      • කොටි පැරදවීම තනිවම කල නොහැකිය. කෙසේ වෙතත් කොටි පැරදවීම නිසාම මුලුරටේ සාරය උරාබී හපයක් කරන්නට ඉඩදිය නොහැකිය.වසර 10ක් රට පාලනය කර ඉතිහාසයේ නොතිබුණු චීන ණය උගුලකට රට පැටලුවේ මහින්දයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි තැනකින් නොව චීනය වැනි ආර්ථික ව්‍යාප්තවාදී රටකින් ණය ගැනීම අපේ රට චීනයට උගස් කිරීමක් බව හා එහි බරපතලකම නොවැටහීම ජාතියේ අවාසනාවකි.

  3. සිංහල බන්ඩා says:

    ගිය මාසෙ වෙනකන් රතුඅලි සහ කොටි විපක්ෂය මෙහෙයවූවා. කොලඅලි ආණ්ඩුව මෙහෙවූවා. දැන් කොලඅලි රතුඅලි සහ කොටි එලිපිට යහන්ගත වෙලා.

  4. සිංහල බන්ඩා says:

    ගිය මාසෙ වෙනකන් රතුඅලි සහ කොටි විපක්ෂය මෙහෙයවූවා. කොලඅලි ආණ්ඩුව මෙහෙවූවා. දැන් කොලඅලි රතුඅලි සහ කොටි එලිපිට යහන්ගත වෙලා කතානායක නටවනවා.

  5. ක්‍රිමිනල් says:

    දැං ඉස්සරහට පාර්ලීමේන්තුවේ අවශ්‍යතාවයක් නැතිවේවී , චන්ද වුවමනා නොවේවී , මොකද ජනාධීපති වරයාට ඔනේ ඔනේ විදියට අගමැතිලා , ඇමතිලා පත්කරලා තමන්ට ඔනේ ඔනේ විදියට විය හියදං කරගෙන වැඩකරගෙන යන්න පුළුවන් , පාර්ලීමේන්තුවේ පනත් සම්මත කරගන්න ඔනේ නෑ , බහුතර වැඩක් නෑ.. මොනවා වුනත් මහින්ද අගමැති නේහ්. 🤣🤣🤣

  6. fernando says:

    when speaker can violate constitution and standing order, as president as head of government printers can refuse to gazette any such violation. if there is no gazette, no validity. Now president should take step and order government printers , not to print gazette which is sent by speaker

  7. Prabath Gunatilaka says:

    Koo yakoo තොපේ බහුතරය
    ලැජ්ජාව
    විලි ලැජ්ජාව

  8. බෙර හඬ says:

    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ – සැපයක් යැයි කකුළුව දිය කෙලියේ
    මහ චන්දයක් තියන්න එපායැ. එතෙක් නටන නාඩගම්.

  9. මැදමුලනෙ මුත්තා says:

    කෝ බං මෛත්‍රීපාල පෙන්නනව කිවිව බහුතරය?
    මහින්ද කොළුවට මූ නියම ඇමක් ගිල්ලල තියෙන්නෙ.
    දැන් ඉතිං දෙන්නම ගලේ පැහැරෑ බලල්ලු වගේ.
    ගඳ ඉවසන්නත් බැහැ. බලල් අසූචි පස් ගලේ ඇත්තෙත් නැහැ.
    දෙන්නම පලංචියට නැගල කුඤ්ඤෙ ගලවල වලිගෙ හිරකර ගත්තු වඳුරො වගේ.

    • පල පල ගස්ගෙම්බා, මහින්ද ඇම ගිල්ලේ නැහැ යකෝ අපිට අහිමි වෙන්න ගිය රට බේරා ගන්තා. බල්ලෝ උඩු බිරුවට මොනවද බං පාත් වුනේ

      • Santha says:

        මුට රටකුත් අහිමි වෙන්න ගිහිල්ලා පව් මෙයා. ආප්ප සිරා මහින්දට දෙවෙනි වතාවටත් කෙලියා.

        • ගිගිරි says:

          රටක් නැති ආතක් පාතක් නැති එවුන්ට මොක නැති උනත් මොකෝ තුනෙන් දෙක තිබුනොත් ඇති අතගගා ඉන්න.නේද බං 😁

      • Dwan says:

        Apata Newi Yako ..Mahindata /Minihage Pawlata Ahimiwenna Thibba Rata Uduragattha Kiyahan

  10. Dev says:

    Elanga chandedi simple

    jathi droheen Vs Jathiyata alaya karannan

Main News