අගමැතිගේ වේදිකවට බලෙන් පැන හිමිනමක් හිටපු ඇමතිට බැණ වදී.. මනාප නොදෙන්නැයි ප‍්‍රසිද්ධියේ කියි.. [Video]

July 19, 2020 at 10:32 pm | lanka C news
අගමැතිගේ වේදිකවට බලෙන් පැන හිමිනමක් හිටපු ඇමතිට බැණ වදී.. මනාප නොදෙන්නැයි ප‍්‍රසිද්ධියේ කියි.. [Video]

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කර තිබූ සෙවනගල ජන හමුවේදී හිටපු ඇමති ජගත් පුෂ්ප කුමාරට විරෝධය පාමින් ජනතාව නොසන්සුන් ලෙස හැසිරුණහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ජනහමුව පැවැත්විණ.

හිටපු ඇමතිවරයා සභාව අමතා කතා කිරීමට පෙර වේදිකාවට ගොඩ වුණු භික්ෂූන් වහන්සේ නමක් මයික්‍රෆෝනය අතට ගෙන කියා සිටියේ මහින්ද සමග හිටපු මිනිස්සුන්ට පමණක් චන්දය ද ලෙසයි.

යහපාලනය සමග එක්ව සිට පොහොට්ටුව පර කරන්න ආපු කිසිවෙකුට ඡන්දය නොදෙන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එම ස්ථානයට පැමිණියේ එම සිදුවීමෙන් පසුවයි.

420 views

23 Comments to “අගමැතිගේ වේදිකවට බලෙන් පැන හිමිනමක් හිටපු ඇමතිට බැණ වදී.. මනාප නොදෙන්නැයි ප‍්‍රසිද්ධියේ කියි.. [Video]”

  1. B4 UNP now Gota says:

    “සංග කල්ලියක්‌” මංගල ගේ වචනය නිවැරදියි.

    පිරිහීමේ උපරිම අගයට ඇවිත්. අද හෙටම පිළියම් නොයෙදුවානම්. Sorry dot com.

    • Alapaluwa says:

      මේ වගේ දේවල් කළයුතුයි මුන්ට මුන්ගේ අතීතය මතක් කරදියයුතුමයි මොකද බලයට පැමිණි පසු මුන්ට ඔය කියාපු සුරංගනා කථා කිසිවක් මතක නැති නිසා මෙය කවුරු කළත් ඇගයිය යුතුයි අපි මෙය තරයේම පිළිගන්නවා

    • Araliya says:

      Ema himi nama sathya pewasuwe

    • Alapaluwa says:

      හපොයි බුද්ධාගම. සිවුරු පොරව ගත්ත පොහොට්ටුවෙ මැරයෝ විනාශ කරනවා.

      • Wasanth says:

        අර දඹර අමර අමිල කියන තොපේ චීවරධාරියා රජයේ මුදල් රුපියල් 95000 ගානේ මාසෙකට පඩි ගත්තේ මහජන මුදලින් නිකම් ඉඳගෙන තොපිට කැස්සට. ඒවනේ බලු වැඩ. බලන් හිට පල්ලා ටොපිය ලැබෙයි තොපේ හොරුන්ට.

      • Narada says:

        මගේ මිතුරා, Sobhitha සහ ලිට්රෝ ගෑස් ?

    • Mongala says:

      Ane pala do yanna
      Hamuduruwo kiwwe sakkilinwa elawanna kiyana ekayi. Mona hethuwak nisa nomineshan dunnath ookunta ape chanda naa

      Haamuduruwanta banina mangalage gal kolla pala mangalage hila athulata wela hitapan gona

  2. PULATHISI says:

    අතිඋදාරයි, අතිපූජ්යබ නන්දසාර හිමියනි, ඔබවහන්සේට අපේ ප්රයණාමය වේවා. 2015 රට විනාශ කිරීමේ දේශ ද්රෝිහී ක්රිජයාදාමයට වචනයකින් හෝ සම්බන්ධ වූවන් අපි තරයේ හෙළා දකිමු. නිලයට, බලයට, විවිධ වරදාන වලට කෑදරයෙන් අපේ මව්බිම, ජාතිය,සහ ආගම දේශද්රෝයහීන්ට පාවාදුන් කිසිවෙකුත් මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පත්කරගැනීමෙන් වැලකී සිටිය යුතුය. ජාතියේ මුර දේවතාවුන් සේ සැලකෙන මහ සඟරුවන මෙසේ අයුක්තියට එරෙහිව ක්රියයාත්මක වීම අපේ දේශයේ භාග්යවයකි. මහත්මා දේශපාලනයේ අවසාන අදියරේ නියෝජනයක් වන මහින් ද රාජපක්ෂ අගමැතිතුමා තවත් කාලයක් ගරු අගමැති වශයෙන් අතිගරු ගෝඨාභය රාජපක්ෂර මැතිතුමාගේ සෞභාග්ය්යේ ඉදිරි දැක්ම තුළින් අපේ රට සෞභාග්යවමත් රටක් බවට පත්කිරීමේ උදාර ජාතික මෙහෙවර සඳහා ක්රිභයාත්මක වියයුතුය. තෙරුවන් බෙලෙන් සහ සියලු දෙවිරැකවරණයෙන් රාජපක්ෂා සුසංයෝගය දිගුකල් දිනේවා.

    • ක්‍රිමිනල් says:

      ඉතින් බන් ජගත් පුශ්පකුමාරට නොමිනේශන් දුන්න එකාට එපැයි ඉස්සෙල්ලා බැනලා ඉන්න , ඌ හොරෙක් නං ,මොඩයෙක් නං ඌට නොමිනේශන් දිපු එකා ඊටත් එහා නේ. පව් නේද බන් බෛයො ?

      • Fernando says:

        ක්රිමිනල් බයියන්ගේ මානසික මට්ටම පේනවා නේද ?

      • Fernando says:

        ක්රිමිනල් බයියන්ගේ මානසික මට්ටම පේනවා නේද ?

    • Alapaluwa says:

      අතිපූජ්යබ නන්දසාර හිමි?? . යකෝ මේ හිමි නමක්ද? සිවුරු දාගත්ත පොහොට්ටුවෙ මැරයෙක්නෙ. රැවුලත් වවාගෙන

  3. Saradiel says:

    The priest is correct in what he says

  4. Parakum says:

    This is what the Buddhist monks should do to MARA as well, people should realise ALL RAJAPAKSES has got RICH by doing politics.

  5. cj says:

    Listen to the final words…

    Kiyanawa, Kiyanawa Api 70 vasarak Kiyana de ahuwa.

    KARANNE NA Kiyanawa vitharai

    API MODAYO beyond belief

  6. kakiyana lea says:

    Waradak welaatiyenawanam kiyanne mokakda????…Kadapu purawashthuwe kaali goda tiyenawa,kadawapu ekaa innawa.Tawa monawada oone.Marviya rakka wagee rakinna.iita passe kelawa ganna.Denna epaa manaapa Mahinda Mahatthayata.

  7. purawasi says:

    Api monaragala nowe.eth oya pudgalaya maha gunamakuwek.list ekata damme aparade.

  8. Upul Attanayake says:

    Mr Mahinda you can not finger point to sajith our any other party to Ruin our History ,you have to rule as law and order .
    every Politian’s are same talk no action. what should we do .why you telling us balanda ape hamuduruwane.aru mehema kala kiyala.we not give power to you telling us wat went wrong.you fix this please.

  9. ක්‍රිමිනල් says:

    හාන්දුරුවනේ ! ජගත් පුශ්පකුමාරට නොමිනේශන් දුන්න උන්දැත් ඔතනම හරිබරි ගැහිලා වාඩිවෙලා හිටියනෙ , උන්දැට මොනවත් කියන්නැතෙයි ? 😂😂

    • මේ ක්‍රිමිනල් කියන්නේ මංගල සමරවීර මුගේ අම්මට බැක්සයිඩ් කරනකොට වැරදීමකින් පිටවූ ශුක්‍රනුවකින් ඉපදුණු පාහරයෙක්. මු මුගේ අප්පා වගේම මහින්ද රාජපක්ෂ මහතා සමග ජාති වයිරයකින් පෙලේ. රටේ එකකුට පඩයක් ගියත් මුට මතක් වන්නේ මහින්ද රාජපක්ෂය.

    • Kaduwela Siva says:

      ජගත් පුශ්ප කුමාර ට නොමිනේෂන් ලැබෙන්නෙ මය්ත්‍රිට ලැබුන වගෙ
      ශ්‍රි ල.නි.ප්යෙ කෝටා එකට වෙන්න ඇති. ඒත් මහජන්තාව යහපාලනයට උදව් කල අයට විරුද්දයි.ඒක තමයි ඔය වේදිකාවල පේන්නෙ

    • කුිමිනල් මචං ගොංජා බෑ කිව්වද. උබේ පුකට PCR කරලා බලන්න ඔනේ. මොකද උබ පුකෙන් කහින නිසා.

  10. sunimal says:

    හංගන්නේ නැතුව ඇත්ත කියන එක වරදක් නොවේ

Main News