අගමැතිගේ සාක්‍ෂියෙන් බැදුම්කර ගන්ධස්කාරය ඩබල් ටි‍්‍රබල් වෙයි.. සිරසෙන් අල්ලාගෙන පට්ටා ගහයි..

November 22, 2017 at 3:00 pm | lanka C news
අගමැතිගේ සාක්‍ෂියෙන් බැදුම්කර ගන්ධස්කාරය ඩබල් ටි‍්‍රබල් වෙයි.. සිරසෙන් අල්ලාගෙන පට්ටා ගහයි..

මහ බැංකුවේ බැදුම්කර වංචාව සම්බන්දයෙන් විමර්ෂණය කරන ජනාධිපති විශේෂ විමර්ෂන කොමිෂන් සභාව හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ලබා දුන් ප‍්‍රකාශ හේතුවෙන් තවත් ගැටළු ගණනාවක් පැන නැගී තිබේ.

සිරස රූපවාහිනිය මේ සම්බන්ධයෙන් විශේෂ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අගමැතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයන්ගේ පරස්පර විරෝධීතා ගණනාවක් පවතින බවයි.

අදාල වීඩියෝව මෙතනින්

30 views

11 Comments to “අගමැතිගේ සාක්‍ෂියෙන් බැදුම්කර ගන්ධස්කාරය ඩබල් ටි‍්‍රබල් වෙයි.. සිරසෙන් අල්ලාගෙන පට්ටා ගහයි..”

  1. Open mind says:

    සිරස දැන් ජාතියේ ගැලවුන් කාරයා.

    • kamal says:

      මහ එකාට බනිද්දි දුකයි නේ. ඕකා හොරා බං

    • Pemasiri says:

      Mr. Open Mind,
      Sirasa can’t do this if they are not supporting Mahinda, the only fraction that can put an end to this useless government.
      Yes they will grab some votes through their properganda and help MS to take some seat, which is ultimately given to RW to keep his power.

  2. Rinaz says:

    ගොටාගේ කාලේ ඔය සිරස හිටියේ මීයෙක් වගේ. දැන් සිංහයෙක් වෙලා

    • විපත් මග says:

      අපිට ආරන්චියි ගෝතයා ලගදිම Arrest කරයි කියල මීයෙක් වගේ බයවෙලා කියලනම්

  3. Sena says:

    සිරසට ජයවෙවා. කිලි මහරාජා මැතිතුමනි ඔබට රට බාරයි.

  4. Devaka says:

    Ranil is as guilty as hell , he can not absolve his responsibility . Please freeze his assets and ask him to quit

  5. Sen says:

    නිල් අකමැති තුමා නා ගත්තා තමා , එකේ කතා දෙකකක් නෑ !
    එත් මේ නිවෙද්කයොත් නා ගන්නවනේ .Speculative Action කියන්නේ දුර දිග නොබලා කියන අර්ථය නොමෙයි ගොනෝ,
    අනාගතයේ වැඩි ලාභයක් ලබා ගැනීමේ අරුමුනින් වරත්මනයේ ගනු ලබන ක්‍රියා කාරකම.
    අන්නුන් ආවන්න ඉස්සර තමුනුත් නා ගත්තනම් හොඳයි නේද?

  6. asaranaya says:

    පඹයට කඩුව නැති එක හරි පාඩුවකී
    වඳයට ටයිය පාදාගෙන වැඩ ගොඩකී,
    සැපයට හිතැති පඹයා තද ගූ වලකී,
    හරියට “වෙනස” මොකදැයි මූ නොදන්නෙකී

  7. hess says:

    සිරස නෙවෙයි මොන සක්කරයා ආවත් අපේ රට බේරගන්න බෑ මුං මේ තරම් කම්බ හොරු රට ඉන්න ගොබ්බ හරක්ඡන්දෙ

    දෙනවා .

  8. dilini says:

    Ona horakamak karala dasamaha senawakhari waradikarayo karala sudana wenna Ranil dannawa.Mole kapatikamata witharai.

Main News