අගමැතිට ඇන්ද සියල්ලන්ට හුලං.. මීලග අගමැති, එජාප නායක අකිල විරාජ්..
February 13, 2017 at 3:50 pm | lanka C news
අද දිනයේ ඔස්ටේ්රලියානු නිල සංචාරයක් සදහා පිටත්ව ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අමාත්‍යංහයේ යැඩ බැලීම සදහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පත් කර තිබේ.
ඊට අදාල ලිපියද ජනාධිපතිවරයා වෙත අගමැතිවරයා විසින් යොමු කර ඇති බව සදහන්ය.
අගමැතිවරයා දරන අමාත්‍යංශයන්හි වැඩ බැලීම සදහා තාවකාලිකව හෝ පත් කරනු ලබන්නේ මීලඟ අගමැතිවරයා හෝ පක්ෂ නායකයා විය හැකි බව මීට පෙරද දේශපාලනය පිරික්සා බැලීමෙන් හා වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්රදාය අනුවද විය හැකි යයි දේශපාලන විචාරකයින්ගේ මතයයි.
කෙසේ වෙතත් මීලග අගමැති හෝ ජනාධිපතිවරයා වීමට සූදානමින් සිටින බොහෝ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් මේ සම්බන්දයෙන් විමසිලිමත් බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
Awayawa wikkata paduwak wela naha.
Pissuda saaaagaaalaaata thama ewa labenne….. ekath ausi gihin athi….
VOLKSWAGEN Theory
Agree with you 100%
අාව් අාව් ඒන්ජිම පස්සටය්.
This is the time HOMOSEX Lead the show with law bending police
පස්සට “මැෂිම” හයි කරන්නවට කැමති උදවියට හොඳ කලක්!
තෙල් වලට දාන්නේ සමලින්ගික සෙවල
වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රධාය කෙසේවෙතත් සාමාන්‍යයෙන් ලංකාවේ නං වැඩ බලන්න පත් කරන්නේ මුකුත් වැඩක් කරගන්න බැරි පන නැති චරිතයක්. වැඩකාරයෙක් ට ඕක දුන්නොත් එනකොට ඒක ඌ අයිති කරගන්න නිසා. අනික ඔය අමාත්‍යංශ වල කරන වැඩ එච්චර හිතල මතල කරන්න ඕන ඒවා නෙමෙයිනේ.
කලින් ප්ලෑන් ගහපු විදියට කරන්න නේ තියෙන්නේ වැඩ බලන්න ඉතින් වැඩ්ඩෙක් නොදා ඉඳීම අගමැති තුමා ගත් නුවණක්කාර තීරණයකි