අගමැතිට එරෙහි විශ්වාස භංගයට මං තරයේම විරුද්දයි.. ශ්‍රීලනිප මතය මං දන්නේ නෑ..- ශ්‍රීලනිප මහ ලේකම්
March 22, 2018 at 12:00 pm | lanka C news
ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් බීබීසී සිංහල සේවයට පැවසීය.
“නිල වශයෙන් පක්ෂය තීන්දුවක් අරගෙනත් නෑ. ඒවගේම විශ්වාස භංගයට මුල් වෙලා කටයුතු කරන කණ්ඩායම නිල වශයෙන් අපට ආරාධනා කිරීමක්, සාකච්ඡා කිරීමක් හෝ වෙනත් කිසිම දෙයක් කරලා නැහැ,” කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියි.
පෞද්ගලිකව තමන් එම යෝජනාවට විරුද්ධ වන්නේ කුමක් නිසාද යන කරුණත් ශ්‍රීලනිප මහ ලේකම්වරයා විස්තර කළේය.
“මේ ආණ්ඩුවට පසුගිය මැතිවරණයෙන් කිසියම් උත්තරයක් ලැබිල තියෙනව නම්, ඒ උත්තරේට දුමින්දත් වග කියන්න ඕන, රනිල් වික්‍රමසිංහ මහත්තයත් වග කියන්න ඕන, ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේ පක්ෂ දෙකම වග කියන්න ඕනේ. තනි පුද්ගලයෙකුට ඒ වගකීම භාරගන්න පුළුවන් කමක් නෑ.” ඔහු පෙන්වා දෙයි.
– BBC
ALL ARE THIEVES.
GANJA KUKKA.
eka ne kiyanne anduwa visuruwanna kiyala. suminda mahaththayath bendumkaren kuttiyak lebila wathdo kiyala hithenawa me wage prakasa karana kota
Thova me loketa jaathaka karapu thaththatath tho viruddaine. Ekane tho raniyata p ka denne. Tho danne ne ethakota tho ataya. Thoge taththai Adikariyai mona tharam kaa kota gaththada deshapalane hinda. Tho thaththavath paava deela raniyage p ka imbinava. Thota lajja nadda SLFP karayek Kianna.
Thota harenda disawak nehe bola………….
SLFP has no role play in future, it was betray by leaders of MS and CBK .
SWRD policies has shifted to UNP outlet that is why is no longer valid.
Result of that is MR of SLPP won elections by landslide victory
SLFP will be merge with Old UNP by new leaders of current SLFP’s ?
That day to day politics of current democracy under UNP+SLFP .
New classes of emerging forces will play role model of democracy !
මොන පක්සෙං උනත් මීට කලින් කෘෂිකර්මෙට මේ පොළව තේරෙන දැනෙන මිනිස්සු පත් වුණා.. මේ වසලයා ආවත් හරි රජරට ගොවියා ඉවරයි.. කාලකන්නියෝ යූ ඇන් පියට බැරිනම් මකබෑවිලාම පල. තෝ ආපහු මොකෙං ආවත් අනුරාධපුරෙන් දිනන්න බෑ. තොගෙ මහලේකම්කම ගහනනිං පුකේ !!
ඉතිං ඔයා වග කියන්නකො…