අගමැතිට ඔස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්.. හේතුව ලංකාවේ ආර්ථිකය නැංවීම…

February 14, 2017 at 12:00 pm | lanka C news
අගමැතිට ඔස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්.. හේතුව ලංකාවේ ආර්ථිකය නැංවීම…

මේ දිනවල ඔස්ටේ‍්‍රිලියානු සංචාරයක නිරත වන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙල්බර්න්හි ‘ඩේකින්’ විශ්වවිද්‍යාලය මලින් ආචාර්ය උපාධියක් පිරිනමා ඇත.

අගමැතිවරයාට මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවිම, අධ්‍යාපනය දියුණු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරිම සදහහා ගනු ලැබූ ප‍්‍රතිසංස්කණ හේතුවෙනි.

303 views

77 Comments to “අගමැතිට ඔස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්.. හේතුව ලංකාවේ ආර්ථිකය නැංවීම…”

  1. Boo says:

    Deakin university has degraded their value by awarding degrees to the thief who ruined a country. They must be blind and deaf foolish academics who do not live on this planet. They are so out of touch with the society that is why they such stpid things. What a shame.

  2. dhammika ( Melbourne ) says:

    He is the Mastermind of biggest Bank robbery in Sri lanka . So they gave him the Doctorate of Treasury Bonds . ( Is he looks like a Magician , clown/ Joker )
    What a joke ?

  3. වම දකුණ මාරුවුනු වමා says:

    /**
    ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවිම, අධ්‍යාපනය දියුණු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරිම සදහහා
    */

    අධ්‍යාපනය දියුණු කිරීම !!!

    දැන් ඉතින් 6% මහත්වරුන්ට සෑහෙන්න සංතෝෂ වෙන්න පුළුවන්.
    ඩීකින් එකෙන් ම, කාරණාව සනාථ කරලා තියෙන්නෙ.
    ආයෙ කාටවත් බයවෙන්න ඕනෙ නෑ.
    දැන් ඉතින් වරෙල්ලාකො මගෙ ෆේස්බුක් වෝල් එකේ බලි කුරුටු ලියන්න.

    • යන යන තැන පච වුනාලු. says:

      /**
      ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවිම, අධ්‍යාපනය දියුණු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරිම සදහහා
      */

      ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවිම වෙනුවෙන්, බැඳුම්කර සම්මානය ද,
      අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවෙන්, 2017 අයවැය යෝජනා සම්මානය ද,
      මානව හිමිකම් ආරක්ෂා කිරිම වෙනුවෙන්, ගෝනවල සුනිල් සම්මානය ද,

      රනිල් වික්කමසිංහ ට පිරිනැමිය යුතු වේ.

  4. Critic says:

    It’s a real joke! What a stupid country!

  5. Nimal says:

    Check the name of the university- can be a similar name!
    It may also be like Volkswagen!!!

  6. gmax says:

    විලි ලැජ්ජාවේ .. සන්තෝසේ බැ අප්පා !!!!

  7. භරි භරි මහා බැංකුව ගිලපු එකාට ආචාර්ය උපාධිය එතකොට මේ රටේ කොමිස් ඉල්ලුවා කියලා ඕස්ට්‍රේලියාවෙ පෙර වැරදි තියෙන සිරාට ආප්පාචාරියා වත් දෙයි .පිස්සු සුද්දො ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා.
    මර්වියා පව් ඕයි.

  8. sira says:

    Maha benkuwen gaththu salli tikak wisi karanna ethi… Ooka mokakdha?

  9. බකලදාස says:

    ආචාර්‍ය වික්කමසිංහ!
    😂

  10. palle says:

    Master of Art of Bank Robbery .

Main News