අගමැතිට ඔස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්.. හේතුව ලංකාවේ ආර්ථිකය නැංවීම…

February 14, 2017 at 12:00 pm | lanka C news
අගමැතිට ඔස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්.. හේතුව ලංකාවේ ආර්ථිකය නැංවීම…

මේ දිනවල ඔස්ටේ‍්‍රිලියානු සංචාරයක නිරත වන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙල්බර්න්හි ‘ඩේකින්’ විශ්වවිද්‍යාලය මලින් ආචාර්ය උපාධියක් පිරිනමා ඇත.

අගමැතිවරයාට මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවිම, අධ්‍යාපනය දියුණු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරිම සදහහා ගනු ලැබූ ප‍්‍රතිසංස්කණ හේතුවෙනි.

297 views

77 Comments to “අගමැතිට ඔස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්.. හේතුව ලංකාවේ ආර්ථිකය නැංවීම…”

  1. Dickie Bird says:

    Like an Australian Scare Crow………..or straight from a Sheep ranch.
    Uplifting the Economy from the swindled public money from the Central bank.
    Rob people’s money from the Central Bank and invest in the country. NOVEL ECONOMICS PhD.

    Australian Ex-Convicts gone bonkers………….Why dressed in a Red Gown ??????? Periods??

  2. UNP the Great says:

    The Joke of the Century!

  3. Thilan says:

    Deakin University
    From Wikipedia, the free encyclopedia

    The Burwood campus is on the site of the former Burwood Teachers’ College, and also takes in the former sites of the Bennettswood Primary School and the Burwood Secondary School. The teachers’ college conducted two-year training courses for Primary School teachers, and three year courses for Infant Teachers (females only). It provided live-on-site accommodation for country students.”

    • Ranil says:

      Australian as well as international students who do not have enough marks to get admitted to other prestigious Australian universities such as Melbourne uni, Monash, ANU or UNSW end up in Deakin University. Also the academic standards in that university is quite low and few students actually fail because staff are reluctant to fail students thinking that will lead to reduced enrollments in future years. So this is simply a third class University doing a third class act.

  4. jayalath says:

    මේව දකින්න දකින්න මට නම් තරහම අපේ මහ එවුන් එක්ක,
    මේතරම් දහජරා යක්කු ඉන්න යුගයක මාව බිහිකළාට….

  5. black fat says:

    Ambalame pina walan kadak gena

  6. shantha dissanayake KURUt says:

    there is difference a real fox and this fox

  7. පොඩිMAN says:

    කරුප්පයියටත් දුන්න. වික්කමසිංහටත් ලැබුන. එතකොට හිටං පව්.

    • Champa says:

      ජනාධිපතිතුමාටත් ජාත්‍යන්තර ගෞරවයක් ලබන්න විදියක් තියෙනවා.

      ජනාධිපතිතුමා දෙමල ජනතාව ඉස්සරහට ගන්නේ නැතුව සිංහල ජනතාව ඉස්සරහට දාලා “සංහිඳියාව” (Reconciliation) ප්‍රයෝගිකව ඉදිරිපත් කලොත් නම්, ජනාධිපතිතුමාගේ සංහිඳියා සිහිනය සැබෑ වෙලා, ලංකාවට “නොබෙල් සාම තෑග්ග” ලැබෙනවා.

      ආණ්ඩුවේ වැඩ බැරිකම ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හදා ගන්න පුළුවන් දෙයක්.

      කරන්න තියෙන්නේ රණවිරු දඩයම නවත්තලා, ෆෙඩරල් ව්‍යවස්ථාව නවත්තලා, ETCA ගිවිසුම නවත්තලා, දේශපාලන දඩයම නවත්තලා, රටේ සම්පත් විකුණන් කන එක නවත්තලා, ජනතාව කැමති විදියට රට පාලනය කරන්න පටන් ගන්න එක. එතකොට සංහිඳියාව සැබෑ කරගන්න සිංහල ජනතාව උදව් වෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ, අපි ඒකට උදව් කරනවා.

      එතකොට “නොබෙල් සාම තෑග්ග” ලංකාවට ලැබෙයි. ලංකාව “නොබෙල් සාම තෑග්ග” ලබන්න සුදුසුකම් ලබලා තිබුනා ත්‍රස්තවාදය පරාජය කරලා රටට සාමය ගෙනාපු දවසේ ඉඳන්. රටේ පාලකයා කවුරු වුනත්, ඒ තරම් විශාල ගෞරවයක් ලංකාවට ලැබෙන එක ජාති භේද, ආගම් භේද, පක්ෂ, පාට, පන්ති භේද නැතුව මුළු රටටම ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසගත ජයග්‍රහණයක්.

  8. piyal says:

    i think the deakin university chancellor is a gay

  9. PoorCitizen says:

    New VOLKSWAGEN – Kuliyapitiya Version.

  10. එජාප තරුන කැල(රියල්) says:

    දැන් එතකොට අති උතුම් රනිල් වික්කාමසිංහ සුදුහුම් පියතුමාත් අපේ ආචාර්ය මැරවින් සිල්වාගේ ලෙවල් එකටම වැටුනා.
    හරිනෙ, එක්කෙනෙක් කැලනියෙ මැරවින්, අනිකා බටලන්දෙ මැරවින්!

Main News