අගමැතිට ඔස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්.. හේතුව ලංකාවේ ආර්ථිකය නැංවීම…

February 14, 2017 at 12:00 pm | lanka C news
අගමැතිට ඔස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්.. හේතුව ලංකාවේ ආර්ථිකය නැංවීම…

මේ දිනවල ඔස්ටේ‍්‍රිලියානු සංචාරයක නිරත වන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙල්බර්න්හි ‘ඩේකින්’ විශ්වවිද්‍යාලය මලින් ආචාර්ය උපාධියක් පිරිනමා ඇත.

අගමැතිවරයාට මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවිම, අධ්‍යාපනය දියුණු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරිම සදහහා ගනු ලැබූ ප‍්‍රතිසංස්කණ හේතුවෙනි.

295 views

77 Comments to “අගමැතිට ඔස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්.. හේතුව ලංකාවේ ආර්ථිකය නැංවීම…”

  1. Perera says:

    මේ උඩින්ම තියෙන පින්තූරෙ දැක්කහම මට මතක් වෙන්නෙ අපි ඉස්කෝලෙ යනකාලෙ දැකපු විකට ඇඳුම් තරඟ.

  2. kith says:

    DOCTOR & MASTER OF FRAUDS AND LIES.

  3. kith says:

    Doctor & Master of Fraud and Lies.

    Offered by University of Dekin Ekak.

  4. hondahitha says:

    සුදු හාම් පුතාට කීකොරුවට හීලැවට ඉන්න කියන්නේ ඕක තමයි …ලෝකෙට මහින්ද හොරා වංචාකාරයා උනේ ඔය සත්‍යය නොදැන වැඩ කරපු නිසා .

  5. Sighe says:

    මරු වැඩෙ ජෙවිපි කොල්ලො මැරැවට

  6. lovi nature says:

    හෙළ සංස්‌කෘතියට විනකටින පිරිස්‌ ඔහුගේ භාෂාවෙන් ‘බහුබූතයෝ’ ම වූහ. බොහෝ සිංහලයෝ සුද්දාගේ ක්‍රමයට හැඩගැසී තම සම්ප්‍රදාය පසෙකට ඇදදමා කලු සුද්දන් වීමට වෙර දරන බව හොඳින් අවබෝධකරගත් ධර්මපාලතුමා “සුද්දා කන කෑම කන්ට, සුද්දා අදින කලිසම් කෝට්‌ අදින්නට, ස්‌වකීය ස්‌ත්‍රියට සුද්දී අදින ඇඳුම් අන්දවන්නට, ස්‌වකීය දරුවන්ට තොප්පි කලිසම් අන්දවන්නට, ඉංග්‍රීසීන්ගේ නාම ආරඪ කර ගන්ට, එංගලන්තයට ගිය සිංහලයන්ගේ ආසාවයි. අහෝ සිංහලයාට වේගෙන යන විපත්තියෙන් ඔහු බේරාගන්ට මෙකල කිසිකෙනෙක්‌ නැද්ද?”යන්න ගර්ජනා මුඛයෙන් ජනතාව ඇමතුයේ සිංහල ජාතිය තරම් ශිෂ්ට සම්පන්න ජාතියක්‌ ලොව නැතිබව දන්නා නිසාය.

  7. lion says:

    “මතක තියා ගනිල්ලා, කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ. උන් සිංහල භාෂාවට සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලාගේ දරුවන්ට උගන්නාවී ජාතී, ආගම්, භාෂා භේදයක් එපාය කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත්, බෝරාකාරයත් එකය කියලා. උන් කියාවී මේ රට උන් ඔක්කෝටම අයිති කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි කෝවිල් සදාවී. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයලා ඉපදෙනකල් බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයි දීම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවරුන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කෙල්ලෝ කොල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි.”

  8. Special Mendis says:

    “අගමැතිවරයාට මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ නැංවිම නිසාවෙනි”.

    ලංකාවෙ ආර්ථිකය කෙසේ වෙතත් මහේන්ද්‍රන්ලගෙ ආර්ථිකයනම් පරම්පරා ගනනකට නග්ගවල තියෙනවා.

  9. miihiri says:

    Hitapu janapathi ha dan agamathi maruwela wenna athi. Lokuma hinawa.

  10. Nawoda says:

    Hora kala ahuwela wage inna hati.

Main News