අගමැතිට ඔ්න විදිහට ජනාධිපතිව නටවනවා.. එජාපයේ අර්බුදය පුපුරලා..- මහින්ද හෙලි කරයි..

April 9, 2018 at 6:28 am | lanka C news
අගමැතිට ඔ්න විදිහට ජනාධිපතිව නටවනවා.. එජාපයේ අර්බුදය පුපුරලා..- මහින්ද හෙලි කරයි..

19 වන සංශෝධනය හරහා අගමැතිවරයාට උවමනා ආකාරයට ජනාධිපතිවරයා නටවන ආකාරයේ බලයක් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂ අර්බුදය ඇවිලී ගොස් ඇති බවත් ආණ්ඩුවට අනාගතයක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

20 views

6 Comments to “අගමැතිට ඔ්න විදිහට ජනාධිපතිව නටවනවා.. එජාපයේ අර්බුදය පුපුරලා..- මහින්ද හෙලි කරයි..”

  1. රාහුල මල්ලී says:

    රටේ දේශපාලන අර්බුදයක් ඇති වුනාම පාර්ලිමේන්තුව විසුරුවලා දාලා ඡනතාවට තීරණයක් ගන්න ඉඩ දීමට ඡනපතිට තිබුනු බලය නැති කර ගත්ත එක ඉතාම අනුවණ ක්‍රියාවක් බව දැන් හොඳටම පේනවා… රටට හෙණ ගහලා ගියත් තමන්ගේ අවුරුදු පහ කවර් කරලා පැන්ෂන් එක හදා ගන්න දඟලන මන්ත්‍රීවරු ඉන්න රටක.. මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව විසුරුවීමට බලය දී තිබීමම මෝඩ ක්‍රියාවක්… අද ඡනපති අසරණ වෙලා තියෙන්නේ මේ හේතුව නිසා…

  2. daminda says:

    sitha niwena katha……….?

  3. නිදහස් says:

    ජේ.වී.පී. එක නැත්තටම නැති කරා.
    යු.එන්.පී. එක භාගෙට ඉවරයි.
    ශ්‍රි.ල.නි.ප. එකටත් ඒ සරණමයි.
    ටී.එන්.ඒ. එකත් අවුල්

    කොහොමද මහිනදගෙ වැඩ ටික.

  4. මං කිව්වම ඔයාලත් කියන්න says:

    මොන්ටිසෝරියේ ටීච කිව්වා වගේ මං කිව්වම ඔයාලත් කියන්න .හුජ්ජ මන්ත්‍රීවරු ඒක කළා දැක්ක.

Main News