අගමැතිට කෝටි 59ක කාර් දෙකක්..

September 26, 2018 at 10:40 am | lanka C news
අගමැතිට කෝටි 59ක කාර් දෙකක්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 5900ක් වටිනා මෝටර් රථ දෙකක් ගෙන්වා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධාන සමුළුවට සහභාගී වීමට සේනාවක් රැුගෙන ඇමරිකාවට ගොස් ඇති බවත් ඔහු සදහන් කරයි.

එමෙන්ම දිනපතා මැති ඇමතිවරුන් විශාල ප‍්‍රමාණයක් විදේස ගතවන බවත් මේ සියල්ල සදහා වියදම් වන්නේ ඩොලර් බවත් එය මෙරට විදේශ විනිමය අර්බුදය ඇතිවීමට හේතු වන බවත් මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

206 views

31 Comments to “අගමැතිට කෝටි 59ක කාර් දෙකක්..”

  1. තමන්ගෙ පොල්ලෙන් ගහ ගෙන මැරුනේ කවුරුද? කවද්ද? ආංඩුවේ එකට හිටං කියනා වග-තුවක් වෙයිද? චප්ප කරන්නට පාගා හැදුවට බිම දා මහින්ද
    අලි පැටියා රතු උනාට උගෙ බෙටි කොළ පාට නොවෙද?

  2. sunil attanayaka says:

    ethakota thoge ayarlanthe gedara.Deapala ewaa ganth kiyapan…Thopi serama ekayi…patta horu….rathu ,kola ,Nil witharayi wenasa..Apathayo

  3. Modaya says:

    Punchi ampa pa…..

  4. vajra says:

    politicians are telling all nonsonce to public and they do their expenditures unlimitedly

    even my hose broom from CN since my country has all coconut prod brooms.

    any one can import anything from any country and no restrictions

    also to stop smuggling and drugs the all sea ports, air ports & around the sea SB have proper check system like “Omanthe those days” all are unload check then go ahead

  5. Nandasoma says:

    රුපියල රැකගන්න රජයට උදවු වෙන්න.. අලුතෙන් කාර් ගන්න එපා.. රට විනෝද සවාරි යන්න එපා.
    – හර්ෂද සිල්වා

    සබඳ අපි බදු ගෙවමු…. උන්ට රජ සැප ලබා දෙන්නට……!

  6. darshana says:

    Jeppo hondhatama dhannawa sukopabogie car gaththayi kiyala aanduwa peralenne nahayi kiyala.
    Ekayi un mey wage dheyak gena katha koranne, rate dhawena prasna wena rata bedhana wiyawasthawa,
    jaathika sampath vidhesa walata wikiniema, ratata ahithakara givisumawalata elambiema, rana wiruwan hira gatha kiriema wage sankierna prasna gena katha nokara.

    Un hithan inne api babbu kiyala.

  7. gamarala says:

    උබලා කාපල්ලා මුරුංගා කොළ

  8. විජේදාස says:

    හාමුට විරුද්දව දැන් අායේත් බුරන්නේ තව මුදලක් කඩා ගන්නද

  9. Alapaluwa says:

    මම නොවෙයි මේ කාර් දෙක ගෙන්නුවේ රාජපක්ෂලයි මටනම් කොහෙත්ම අවශ්‍ය නැ.

Main News