අගමැතිට දසවසරක ප‍්‍රබල ඒරාෂ්ඨකයක් ඇරඹේ.. අපල ඉහලයි.. – තොටවත්ත

February 3, 2017 at 11:20 am | lanka C news
අගමැතිට දසවසරක ප‍්‍රබල ඒරාෂ්ඨකයක් ඇරඹේ.. අපල ඉහලයි.. – තොටවත්ත

ජනවාරි 27 දිනෙන් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට වසර දහයක පමණ කාලයක් බලපාන ජන්ම ඒරාෂ්ඨක අපල කාලයක් උදා වී ඇති බව ජ්‍යෙතිර්වේදී ඉන්දික තොටවත්ත පවසයි.

මේ හේතුව නිසා ඔහුට ඉදිරි කාලය දේශපාලන වශයෙන් ඉතා දැඩි අභියෝගාත්මක කාලයක් වනු ඇතැයිද ඔහු කියා සිටී.

65 views

24 Comments to “අගමැතිට දසවසරක ප‍්‍රබල ඒරාෂ්ඨකයක් ඇරඹේ.. අපල ඉහලයි.. – තොටවත්ත”

  1. Donald Isuru Wilegoda says:

    Be careful about what you say. They may arrest you as well.

  2. love nature says:

    බුදුරදුන්ගේ ඉගැන්වීම් නවීන විද්‍යාවෙන් පවා පිලිගත් අවස්තා පවතී.නමුත් බුදුරජානන් වහන්සේ විශ්වය ගැන විශ්වයේ පිහිටීම ග්‍රහතාරුකා සම්බන්දව දේශනාකර තිබෙන්නේ ඉතා අවම වශයෙනි.ඒ බුදුරජානන් වහන්සේ ඒවා සම්බන්දව නොදැන සිටීම නොව,එවැනි දෙයකින් නිර්වාණාවබෝධය සොයන පුද්ගලයාට පිහිටක් ලැබිය නොහැකි නිසාවෙනි.එසේ නිර්වාණය පරම අධිශ්ටානය කරගත් භික්ෂුවට හෝ පුද්ගලයාට ග්‍රහ තාරිකාවෙන් ඇති වැඩක් නැත.නොපමාව කුසල් රැස්කිරීම එකම අරමුණවේ.ඒ නිසාවෙන් බුදුරදුන් ජ්‍යෙතිශය මේ ආකාරයට ප්‍රතික්ශේපකලා යැයි සිතිය හැකිය.

  3. saradieal says:

    .වර්තමානයේ ජ්‍යෙතිෂ කරුවෙකුගෙන් 100%ක අනාවැකියක් බලාපොරොත්ත්තු වන්නේ නම් එය මෝඩකමකි.

  4. වාලම්පුරි says:

    අනේ උඹ පිනක් දහමක් කරපියකො ලබන ආත්මෙට

  5. Sandya says:

    මැතිවරණ විසි ගණනකින් පැරදුනු රනිල් වික්කමසිංහව පිං අගමැති කමට පත්කළේ සිරිසේනයි. නැත්නම් මොන යෝග තිබුනත් එයාට අගමැති වෙන්න බැහැ. සිරිසේන ජනාධිපති වෙලා ඒ කරපු දේශද්‍රෝහී ක්‍රියාවට සිරිසේන උන්නැහේට පමණක් නොවෙයි, ඒකට සම්මාදන් වෙච්ච අයටත් දිට්ඨ ධම්මවේදනීය වශයෙන් විපාක විඳින්න වෙනවා නියතයි. 88/89 ඝාතනය කළ 60000 ක තරුණ තරුණියන්ගේ මාරාවේශ ආත්මයන් ඔහු සහ ඔහුගේ සගයන් පසු පස සදාකාලිකවම හඹා එනු නියතය. ඒ නිසා රනිල් වික්කමසිංහට ඊනියා සෙනසුරු ඒරාස්ඨක වසර දහයක් නොව සදාකාලිකව බලපවත්වනු නියතය​. ඒ හැරත් කොටි ත්‍රස්තයන් ගෙන් අපේ මව්බිම බේරාගත් රණවිරුවන්ට නිකරුනේ කරනු ලබන අසාධාරණ හිරිහැර නිසා එම පවුල්වල අය විඳින වේදනාවන්ගේ චෛතෂික බලය නිසා වික්කමසිංහ ප්‍රධාන දේශද්‍රෝහීන්ට ශාපවෙනු නියතය​.

  6. මවිබිමට හෙන කටින රනිල් -මෛත්‍රි- චන්ද්‍රිකා – අනුර දිසානායක – ටැමිල් ඩයස්පෝරා – UNP – SLFP – TNA- JVP හොර නඩයම සුනත්දුලි වේවා !
    හෙන හතම ගහපන් ! බංග වේවා ! කල කම් පලදේවා !