අගමැතිට දසවසරක ප්‍රබල ඒරාෂ්ඨකයක් ඇරඹේ.. අපල ඉහලයි.. – තොටවත්ත
February 3, 2017 at 11:20 am | lanka C news
ජනවාරි 27 දිනෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට වසර දහයක පමණ කාලයක් බලපාන ජන්ම ඒරාෂ්ඨක අපල කාලයක් උදා වී ඇති බව ජ්‍යෙතිර්වේදී ඉන්දික තොටවත්ත පවසයි.
මේ හේතුව නිසා ඔහුට ඉදිරි කාලය දේශපාලන වශයෙන් ඉතා දැඩි අභියෝගාත්මක කාලයක් වනු ඇතැයිද ඔහු කියා සිටී.