අගමැතිට නොතේරුන දේ මරික්කාර්ට තේරෙයි.. හිට්ලර් කැදවන චාලි චැප්ලින් කවුදැයි කියයි..
June 25, 2018 at 3:00 pm | lanka C news
අස්ගිරි අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් කරන ලද ප්‍රකාශය බොහෝ දෙනෙකු තේරුම් ගෙන නැතැයි එජාප පාර්ලිමේන්ත මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
උන් වහන්සේ එහිදි දේශනා කලේ විනයක් ඇතිව සමාජය ගොඩනැගිය යුතු බවත් නායකත්වය දිය යුතු තැන්වලට නායකත්වය දිය යුතු බවත් යයිද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
‘චාලි චැප්ලින්ල හිටියොත් හිට්ලර් කෙනෙක් එනව කොහොමත්’ යයිද ඔහු කීය.
දෙහිවල දහම් පාසැලක තෑගි බෙදා දීමේ උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
චාලි චැප්ලින්ලා හිටියොත් හිට්ලර් කෙනෙක් එන්න ඉඩ තියෙනවා………
චාලි චැප්ලින්ලා හිටියොත් හිට්ලර් කෙනෙක් එන්න ඉඩ තියෙනවා………
Gepostet von S M Marikkar am Sonntag, 24. Juni 2018
තොප්පිය හැරෙන හැරෙන පැත්තට කතාකලත් දිව බොරුකියන්නේ නැහැ
යකෝ, පිස්සු කෙලින්න එපා. මරික්කර් මහතා හරි, ඒ මහත්තය කියපු දේ තේරුම් ගනින්.
අනේ උබ වගේ බල්ලෙක් නැතුව ඔන එකෙක් ….මි හරකා
රටට දැයට ආදරය ඇති මෙතුමෙක්
අගනේය කල කියමන වචන දහසක්
මුස්ලිම් ආගම අදහ සිංහලෙ පුවතක්
පාඩමකි මව්බස නොතේරන සැමටත්
America wata saha UNHRC ekatath nothayrena dey…………..Marikkar tath therenawa athi…
If the chief proposer of the resolutions against Sri Lanka has withdrawn from the UNHRC due to undesirable member countries are serving in various UNHRC Committees then, UNHRC itself is a bias Organisation.
On the other hand if countries like North Korea & some except Sri Lanka, gone scot free for HR violation and Israel is only being targetted, then Sri Lanka too have a grouse against the bias UNHRC.
In this scenario UNHRC must close shop and the USA must role up the resolutions against SL & go home.
Can not eat the cake and have the cake.
Niyamai. At least he understood what Sri lanka wants. That is descipline. We smell danger. From LTTE in the North & thuggery in South.
Muge thoppiya nam niyama ekak wage…………. Kawda danne nehe moota gurumustiya kiyala dunne.
Moota maw kiri nemei wage deela thiyenne.
බුදු රජාණන් වහන්සේ වදාරා තිබෙන්නේ යම්කිසි අනුසාශනාවක් කරන විට ඒ අනුසාශනාව තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් තිබෙන පුද්ගලයන්ට පමණක් අනුසාශනා කල යුතුයි කියා. මම නම් ඒ අනුසාශනාවේ තියෙන සියළු කරුණු වටහා ගත්තා. වටහා ගත් නැති පුද්ගලයන් විතරයි ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන්නේ”
-අතිගරු මහින්ද රාජපක්ෂ-
sathurasge hethura mithuraaya…..ehemada …..
මරික්කාරුත් ඇමති කමකට ට්‍රයි කරනවා වගෙයි.
නැත්නම් ගිලෙන නැවෙන් පනින්නද හදන්නේ.