අගමැතිට විරුද්ද 16 සමග වැඩ කරන්න බෑ.. එජාපය නිල වශයෙන් ජනපතිට දන්වයි.. ජාතික ආණ්ඩුව අවුලෙන් අවුලට..

April 8, 2018 at 1:20 pm | lanka C news
අගමැතිට විරුද්ද 16 සමග වැඩ කරන්න බෑ.. එජාපය නිල වශයෙන් ජනපතිට දන්වයි.. ජාතික ආණ්ඩුව අවුලෙන් අවුලට..

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාස භංගයට පක්‍ෂව ඡුන්දය ලබා දුන් හ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන් සමග එක්ව වැඩ කල නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂය විසින් නිල වශයෙන් දන්වා ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව නිල වශයෙන් දැන්වූයේ යයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයේදී ශ‍්‍රිලනිප ඇමතිවරුන් 16 දෙනෙකු ඡන්දය භාවිත කලහ.

10 views

5 Comments to “අගමැතිට විරුද්ද 16 සමග වැඩ කරන්න බෑ.. එජාපය නිල වශයෙන් ජනපතිට දන්වයි.. ජාතික ආණ්ඩුව අවුලෙන් අවුලට..”

  1. රාහුල මල්ලී says:

    ප්‍රධාන පක්ෂ දෙකම අනාථයි.. රටත් අනාථයි… නායකයෝ දෙන්නම කෙතරම් පරිණත දේශපාලඥයෝද කියලා මේකෙන්ම තේරෙනවා.. හැබැයි නොතේරෙන ගොබ්බයෝ ටිකක් රතිඤ්ඤ පත්තු කරනවා…

    • රත්නසේන says:

      පාට-පක්ෂ දේශපාලනය වඳ වෙන්න පටන් අරන් – රට අරාජික වි ඇත – රටට අලුත් නායකත්වයක් අවශ්‍ය වි ඇත.

  2. Latmi latmi says:

    me janadipathi niwatayai against p — yai dennama ekathuwela sinhala janatha demaluntai thambiyontai paella denawa sinhala janthawa den kalpana Kerala mum Genoa thiranayak gathayuthui neththan me kalakanni ape lamaita ratak ithuru karanne ne

  3. Asoka says:

    මුන් සහ මුන්ගේ පවුල් වල අය හැදෙනවයි පක්ෂේ හදනවයි හැර රට හදන්න කිසිම උවමනාවක් නැහැ.

  4. SUNIMAL says:

    මේ වසර 2 කට ශ්‍රීලංකා නිදහස් පක්ෂ රජයක් මහින්ද සමග දැන් ගෙන ආ යුතුය

Main News