අගමැතිට සති දෙකයි.. නීතිය හා සාමයට ෆොන්සේකා පත් කරනවා.. ඒකට පොලිස් ලොක්කන් කැමති නෑ..- රාජිතත් කැබිනට් සංශෝධන කරයි…

February 26, 2018 at 3:00 pm | lanka C news
අගමැතිට සති දෙකයි.. නීතිය හා සාමයට ෆොන්සේකා පත් කරනවා.. ඒකට පොලිස් ලොක්කන් කැමති නෑ..- රාජිතත් කැබිනට් සංශෝධන කරයි…

මැති ඇමැතිවරුන්ට අවශ්‍ය පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (26) පෙරවරුවේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණ කළේය.

එම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“කැබිනට් සංශෝධනය කොමඩියක් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මම කියන්න කැමැතියි පසුගිය රජය සමයේ දී කැබිනට් සංශෝධන සිදු කළේ වෙනත් ආකාර වලින්. රජය විවේචනය කරන අමාත්‍යවරුන් මට්ටු කිරිම සදහා තමයි කැබිනට් සංශෝධන සිදු කළේ. වත්මන් රජයේ ඇමැතිවරුන් අදහස් දක්වන්නේ තමන් සිතූ අමාත්‍යාංශය නොලැබීම සම්බන්ධයෙන්. ඇමැතිවරුන්ට අවශ්‍ය විදිහට කැබිනට් සංශෝධන සිදු කරන්න බැහැ. ජනතාව සමග ඉදිරියට යා යුතුයි. තව ද ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් මාධ්‍ය හමුවේ විවිධ ප්‍රකාශ නිකුත් කළා. නමුත් ඉරිදා දින සිදු කළ කැබිනට් සංශෝධනයේ වැදගත්ම අවස්ථාව තමයි රවීන්ද්‍ර සමරවීර මහතාට අමාත්‍යධූරයක් හිමිවීම. 1989 භීෂණ සමයේ පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් පැමිණි ඔහු වසර 30 ක කාලයක් පුරා පක්ෂය වෙනුවෙන් පෙනී සිටියා. නමුත් පසුගිය මහ මැතිවරණවල දී පාර්ලිමේන්තුවට පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් අමාත්‍යධූර ඉල්ලා සිටිනවා. රවීන්ද්‍ර සමරවීර මහතා ඉවසීමෙන් කටයුතු කිරිම නිසා තමයි එම අමාත්‍යධූරය හිම් වූයේ. ඉවසීම ඉතා වැදගත්. තනතුරු ලබාගන්නවාට වඩා තමන් ලගට තනතුර ලැබෙනකම් සිටීම ඉතාම වැදගත්. ජනතාව විසින් ලබාදෙන තනතුර තවත් වැදගත්.

ඉදිරි වසර 02 ක කාලය තුල දි රජය ජනතාව වෙනුවෙන් සේවය කළ යුතුයි. පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව රජයට පාඩමක් උගන්වා ඇතත්, පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් වැඩි බලයක් රජය සතු වෙනවා. ජනවාරි 08 ජනතාව ලබාදුන් ජනවරමට අනුව අපි කටයුතු කළ යුතුයි. ජාතික රජයක සිටීමේ දී කැපකිරීම් කිරීමට ද සිදු වෙනවා. එක්සත් ජාතික පක්ෂයට තනි රජයක් බිහි කිරීමට අවස්ථාව තිබුනේ 2015 වසරේ දීයි. නමුත් දේශපාලන ජයග්‍රහණ වලට වඩා රට ජයග්‍රහණය කිරීමේ අරමුණින් යහපාලන රජය බිහි කිරිමට අපි තීරණය කළා. මම කිසිදු මැතිවරණ වේදිකාවක එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවේචනය කළේ නැහැ. ජනවාරි 08 දාට ප්‍රථම විවේචනය කළ පිරිසම තමයි මම මෙවරත් විවේචනය කළේ. ඒ මගේ ස්ථාවරත්වයයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය බාර ගත්තේ සති දෙකක කාලයක් සදහායි. ඉන් පසු එම අමාත්‍යධූරයට ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරනවා. සරත් ෆොන්සේකා මහතාගේ පත්වීමට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකමැතියි. නමුත් පහළ ශ්‍රේණියේ නිලධාරීන් කැමැතියි. කෙළින් තීන්දු ගන්නා දක්ෂයන් අවශ්‍යයයි. ඩබල් ගේම් ගහන අය මෙම තනතුරට සුදුසු නැහැ. රණවිරුවන් ගැන කථා කරන අය පිළිගත යුතුයි සරත් ෆොන්සේකා මහතාත් රණවිරුවෙක් කියලා. අද මීනි මැරූ, කොල්ල කෑ පුද්ගලයින් ද රණවිරුවන් ලෙස නම් කර තිබෙනවා. රජය තීන්දු තීරණ සාධාරණව ගත යුතුයි. ඇමැතිධූර සදාකාලික නැහැ. පුද්ගලයින් දෙස බලා තීන්දු තීරණ නොගත යුතුයි. දෙපැත්තේ කකුල් තබාගෙන සිටින අය ඉවත් කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ තීන්දු වලට වඩා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර තීන්දු තීරණ ගත යුතුයි. ඇමැතිවරුන්ට අවශ්‍ය පරිදි කැබිනට් මණ්ඩලය හදන්න දෙන්න බැහැ.”

– ප‍්‍රසන්න අධිකාරී

117 views

39 Comments to “අගමැතිට සති දෙකයි.. නීතිය හා සාමයට ෆොන්සේකා පත් කරනවා.. ඒකට පොලිස් ලොක්කන් කැමති නෑ..- රාජිතත් කැබිනට් සංශෝධන කරයි…”

  1. ඇත්ත says:

    2010 සහ 2015 හංසයා අපේක්ෂකයන් රට පාලනය කරන ලකුණු….ඇර සොයිසා ඇර..

    • Amda says:

      ඔන්න බලන්නකො ඒකෙත් හැටි ඉතින්…සිරිසේන මහත්තය බොරුවට කෑගැහුවට මෙතුමා තමයි ජනාධිපති. මෙතුමාගෙ සිරි මුඛයෙන් (අධෝ) එන අණ තමයි අන්තිමට පිලිපදින්න වෙන්නෙ කාට කාටත්.

    • Andare says:

      මනුස්සයින්ට මේ තරම් කැත කටවල් පිහිටන්නේ ඇයි කියල හිතෙන්නෙ මට විතරද

    • බබා says:

      ඇයි හංසයා පක්ෂයේ සභාපති හිරෙන් නිදහස්වෙලා ඇවිල්ලද?

      • JOY says:

        The saddest thing obout betrayal is that is never comes from our enemies, it comes from our Yamapalana Politicians
        Rajitha resign and go home..You are a traitor

  2. Dev says:

    Gov. will go home soon

    • OLU says:

      මේ දේශද්‍රෝහී රාජිත අපේ රටේ ජාතික ආරක්ෂාවත් විනාශ කරන්න උගුල් අටවනවා ….මොහුට සාපවේවා !
      සිංහලයෙනි අවදිවෙව් ..ජෝකර්ලා රැසකට රටේ පාලන බාරදී තවත් බලා සිටින්න ලජ්ජා නැද්ද ?
      මිනිසුනේ සමගි වී එක් වෙයව් මේ විනාශ වෙන්නේ අපේ සිංහල එකම මාතෘ භූමියයි …

  3. Kamal says:

    හංසය ජනාධිපති අපේක්ෂකයන් රජ ගමනේ…

  4. Narada says:

    හංසය ජනාධිපති අපේක්ෂකයන් රජ ගමනේ…

  5. PaRajithaya says:

    Dan meyada cabinet amathiwaru pathkaranne saha wenas karanne? Ethakota janadipathi kawda?

  6. prasad says:

    chanda 5000 gatta ekata dena sepa.tuk nodakin para m3ya

    • Wijebahu says:

      AYI YAKO MARAI GOTAI COLAMABA HANGILLA INNAKOTA YUDDHE KERUWE KAWDA? UMBALAI AMMAGE HORA MINIHADA?

      • Neelam says:

        Na ban ube ammage minihane, ekane yako ubata allapu gedara ekata thaththa kiyanna wela thiyenne.

      • Damian says:

        පට්ට ගොනෝ… යුද්දෙ අන්තිම කාලෙ පොන්සේකා කොහෙද හිටියෙ කියලා හොයලා බලපිය.

        මොකද මිනිහා හිටියත් හිටියෙ ඉදිරි ආරක්ෂක වලල්ලෙද ශවේන්දා සිල්වලා වගේ ?

        හමුදා මුලස්ථානය ඇතුළම ම මරාගෙන මැරෙන ගෑනු එන්න ඇරිය එකා තමයි මහ ලොකු විරයා .

        • Basil bappa says:

          Umba maha gunamaku vahalek
          Udde hitiya api dannawa ethuma una mahansiya
          Umbe oya Gotai MaRata wadiya
          Thopita hena gahai kiyana katha walata

      • Sunil says:

        Ammata siri. Ethakota Fonie yudha peramunata gihinla kotiyath ekka karata kara satan karapu hati apita
        amathaka wunane.

        • Namal says:

          Ape appai bappai thamai udde keruwe, warfront ekede hitiye e denna
          Okkoma plan gahune mole ledak kiyala hamudawa dala America giya bappa

      • Bubbet Rose says:

        Pachabahu Karunarathna mahaththayo,et dhenna hangila hitiye biththara katuwak athuledha?

  7. Pedro says:

    RAJITHA, TAKE SARATH FONSEKA HOME.

    • Asaranaya says:

      ඩෝබි-රදා කුලේ කුනු දතා පිළීගඳ ගහන කෙවුලෙක් වෙනුවෙන් අධෝ මුකයෙන් කතාකරයි,
      අපේ ගෙවල් වලට ඕකුන් ආවාම බන්කුව තමයි වාඩිවෙන්න දෙන්නෙ, පක්කිලි හැත්ත

      • neil says:

        You are a shame for the country. You should go to live in India. What a uneducated and immature life. You and everybody talking on cast are curse for the country. We will not be able to resolve religion and nationality issues when our people still live in medieval age keeping kulaya on shoulders!!

        ඔබ රටට ලැජ්ජාවක්. ඔබ ඉන්දියාවේ ජීවත් විය යුතුයි. නුපුහුණු හා නොමේරූ ජීවිතයක්. ඔබ සහ කූලේ ගැන කතා කරන හැම දෙනාම රටට ශාපයි.

        අපේ ජනතාව තවමත් මධ්යකාලීන යුගයේ ජීවත් වන විට ආගම හා ජාතිකත්ව ප්රශ්න විසඳීමට අපට නොහැකි වනු ඇත

        • Triumph says:

          හරි, හරී. ඕකට ඔච්චර කලබල වෙන්ඩ දෙයක් නෑ.
          උඹ රදා කියල කවුරුවත් උඹව මරන්නේ නෑ.

    • neil says:

      @ASARANAYA
      You are a shame for the country. You should go to live in India. What a uneducated and immature life. You and everybody talking on cast are curse for the country. We will not be able to resolve religion and nationality issues when our people still live in medieval age keeping kulaya on shoulders!!
      ඔබ රටට ලැජ්ජාවක්. ඔබ ඉන්දියාවේ ජීවත් විය යුතුයි. නුපුහුණු හා නොමේරූ ජීවිතයක්. ඔබ සහ කූලේ ගැන කතා කරන හැම දෙනාම රටට ශාපයි. අපේ ජනතාව තවමත් මධ්යකාලීන යුගයේ ජීවත් වන විට ආගම හා ජාතිකත්ව ප්රශ්න විසඳීමට අපට නොහැකි වනු ඇත

      • Triumph says:

        හරි, හරී. ඕකට ඔච්චර කලබල වෙන්ඩ දෙයක් නෑ.
        උඹ රදා කියල කවුරුවත් උඹව මරන්නේ නෑ.

  8. sasi says:

    මෑත ලංකා ඉතිහාසයේ බිහිවු එකම අවජාතක බේගල් කැප්ටන් මුං මුලුජිවිතකාලයේම ජීවත්වුයේ බොරුවෙන් බව මහජනයාට පැහැදිලිය කිසිම ලජ්ජාවකි තොරව බොරුකීම මුගේ ස්වරූපයයි නිගථනාතලා ගේ නැදැපරපුරෙන් පැවත එන්නන්?

  9. prasad says:

    oya ussan inna angilla gahaganin puke.

  10. ජාතකය කෙසේද යත් මිනිසා ගේ හැසිරීම ඔහුගේ අනාගතය තීරණය කරන එකකි මේ අවජාතකයා රඟ දක්වන්නේ උගේ අන්තිම දේෂපාලන රංඟනයයි කක්කුස්සි කටකට වඩා දුර සිට දුර්ඟඳයෙන් පිරි මේවචාලායා මිනසුන් හඳුනාගෙන හමාරය නැවත මෙවන් නිගන්ඨයන් පාර්ලිමේන්තුවට නොයැවීමට මහජනයා වගබලාගතයුතුය ?

Main News