අගමැතිට 70යි.. උපන්දින සාදය ඇමති සාගලගේ නිවසේ..

March 20, 2019 at 12:00 pm | lanka C news
අගමැතිට 70යි.. උපන්දින සාදය ඇමති සාගලගේ නිවසේ..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට අවුරැදු 70ක් පිරෙන රළැඹෙන 24 වැනිදා යෙදී ඇති ඇති ඔහුගේ උපන් දිනය වෙනුවෙන් ඇමති සාගල රත්නායක මහතාගේ නිවසේදී සාදයක් සංවිධානය කර ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

සාගල රත්නායක මහතාගේ දෙනියායේ පිහිටි නිවසේ මෙම උත්සව සංවිධානය කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

මෙම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රය ඇතුළු සාදය සදහා ඉතා සීමිත පිරිසකට පමණක් ආරාධනා කර ඇති බවද වැඩිදුරටත් සදහන්ය.

55 views

14 Comments to “අගමැතිට 70යි.. උපන්දින සාදය ඇමති සාගලගේ නිවසේ..”

  1. Love nature says:

    දෙමළ ජනතාව වෙසෙන ප‍්‍රදේශ සඳහා පූර්ණ වශයෙන් ස්වයං පාලිත ඒකකයකට තමන් ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව අගමැති රනිල් ඉන්දීය NDTV නාලිකාව වෙත පවසා තිබේ.එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අරඹා ඇති යුධ අපරාද පරීක්‍ෂණයේදී එක්වී කටයුතු කිරීමට සූදානම් බවද ඔහු පැවසුවේ යයි එම වාර්තා සඳහන් කරයි.

  2. Parakum says:

    70 is a good year to retire

  3. Samanalaya says:

    May be a butterfly party.

Main News