අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ..- රන්ජන් කියයි.. (දාගත්තේ බාගයක්ද කාලක්දැයි අසයි..)

April 18, 2018 at 10:20 pm | lanka C news
අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ..- රන්ජන් කියයි.. (දාගත්තේ බාගයක්ද කාලක්දැයි අසයි..)

2015 ජනවාරි 08 වැනිදායින් පසු අගමැතිවරයා විසින් මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද‍්‍රන් පත් කිරීමම වැරදි බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අර්ජුන් මහේන්ද‍්‍රන් මහ බෑණා වන අර්ජුන් අලෝසියස් සමගින් එක් වී බැදුම්කර වංචා දෙතුන් වතාවක් සිදු කර ඇති බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් බැදුම්ක වංචාවේ සියළු මුදල් අගමැතිවරයා සාක්කුවේ දාගත්තේ යයි තමන් නොකියන බවද ඔහු කියයි.

අගමැතිතුමන් පාරිශුද්ධ බොධිසත්වයෙක් යයි තමන් නොකියන බවද රාමනායක මහතා පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මීට ප‍්‍රතිචාර දක්වමින් මාධ්‍ය අමතන ලද ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා කියා සිටියේ වරදක් වු බව රන්ජන් රාමනායක මහතා විසින් පිලිගෙන ඇති බවයි.

බැදුම්කර වංචාවේ මුදල් සියල්ල අගමැතිතුමන් විසින් නොගත්තේ නම් ගත්තේ බාගයක්ද කාලක්ද කියා කිව යුතු බවද ඔහු කීය.

6 views

11 Comments to “අගමැතිතුමා බැදුම්කර වංචාවේ සියළු මුදල් සාක්කුවේ දාගත්තේ නෑ..- රන්ජන් කියයි.. (දාගත්තේ බාගයක්ද කාලක්දැයි අසයි..)”

  1. Horaa says:

    ඒ ගහපු ගැහිල්ලෙ හැටියට, කාලක් නෙමේ අරික්කාලක් ගත්තත්
    ඇති පරම්පරා දහයක් ගොඩ යන්ඩ.

    • රටවැසියා says:

      පරම්පරාවක් කොහෙද ඔයි නරියට. ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න පුළුවන් දැන්.

  2. Buddhist says:

    Muge issra thiyana mike eken ma danaganna puluwan me media publicity eke Maharaja Killi ge sellamak. Mu Killi Maharajage golayek. Mun wage evun wa Parlimenthuwen elawanna oni.

  3. මූටත් බාගයක් දුන්නලු??

  4. Nim says:

    MUGE MONA PARAMPARAWATA DA?

  5. නෑ යකෝ මට ලැබුනේ නෑ ඒකයි ගැටලුව. says:

    නෑ යකෝ මට ලැබුනේ නෑ ඒකයි ගැටලුව. අපිත් කන බොන බල්ලෝ නෙ?

  6. අනික් උතුමාට දීලා. says:

    අගමැති තුමා ඒවා අනික් උතුමාට දීලා.මන් තුමාට නැහැ.ලේසියෙන් අත හරින්නේ නැහැ.

  7. Ranjan says:

    What is he talking. One time he said Ponil is the cleanest. Now he says Ponil took 1/4 of it. Bribery commissioner must summon him to give a statement on the information Wachalaya got.

  8. Parliament Joker says:

    Ehenam vishwaasa bangayata pakshawa chande denna thibunane. Mewata thamai aththa “Parliament Jokes” kiyanne. Muth niyama parliament joker wela.

  9. Niru says:

    Yes he couldn’t. There were many others like two 2 Mahendrans Ravi k many other MPs. Good to know how much you got. Perhaps less than others. That’s why you are now complaining

  10. manik says:

    මේ මිනිහා දන්නේ බොරුවට කැහැගහන්න…. මුන් සේරම හොරු….. කාලකන්නි රට කනවා …රට පාවා දෙනවා… දේ පොල නිකුණනවා…..බැන්කු මංකොල්ල කනවා….. රට ඊලමට දෙනවා…මුන්ගේ කටේ නරි වදං විතරයි….. පවුකාරයෝ

Main News