අගමැති අඩියක් පෙරට.. හදිසියේම අද ජාතිය අමතන්න සූදානම්..

January 18, 2018 at 10:40 am | lanka C news
අගමැති අඩියක් පෙරට.. හදිසියේම අද ජාතිය අමතන්න සූදානම්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය ඇමතීමට නියමිතය. මෙහිදී ඒ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් කුමන කරුණක් සදහා ඔහු ජාතිය අමතන්නේදැයි වාර්තා නොවෙයි.

අද රාත‍්‍රියේදී කරනු ලබන මෙම ප‍්‍රකාශය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශණය කිරීමටද නියමිත බව සදහන්ය.

38 views

27 Comments to “අගමැති අඩියක් පෙරට.. හදිසියේම අද ජාතිය අමතන්න සූදානම්..”

  1. රාහුල මල්ලී says:

    හතර ගාතෙන් වැටිල ඉන්න ඡාතියක් අමතන්න එන අපේ අගමැතිතුමා….

  2. අපි ගොන්නු...සංවිධනාය says:

    කීයටද අයියා අප අමතන්නේ…ආසයි….අපේ බාසාවෙන් කථාවක් අහන්න

  3. oya jatiya amtanna .api oyagey ammata amatannam ehema hondae neda?

  4. NAK says:

    He has addressed the nation too many times now it is the time for the nation to address him.

  5. Sisira says:

    දන්නෙ විශේෂ ප්‍රකාශ කරන්නයි සුවිශේෂී හොරකම් කරන්නයි විතරයි

  6. Karu says:

    ‘මං කෑ ගැහුවම ඔය ගොල්ලො කෑගහන්න’. කියලයි කියන්නෙ.

  7. Lapaya says:

    මහ හොරාගේ ජාතිය ඇමතීම.‘මං කෑ ගැහුවම ඔය ගොල්ලො කෑගහන්න’. hik. hik hik.
    මහා හොරා: – කවුද හොරා.
    ගෝලොයෝ ටික:- උබයි හොරා
    මහා හොරා: – කවුද හොරා.
    ගෝලොයෝ ටික:- උබයි හොරා
    මහා හොරා: – කවුද හොරා.
    ගෝලොයෝ ටික:- උබයි හොරා

  8. Kings says:

    Dear President. Have you handed over the Presidentship to Ranil to speak to the nation? How he can call to nation, since he is “PICKPOCKET PRIME MINISTER”.

  9. Hoo N P Kaaraya says:

    Jathiya amathanakota bandumkara comisamata witharak nemei maha bankuwa mankolla kanna Arjuna Mahendran wage hora puthek hadala dunnata Charlie Mahendrantath sthuthi karanna mathaka thiyaganna. Amathaka karanna ehema epa .

Main News