අගමැති අඩියක් පෙරට.. හදිසියේම අද ජාතිය අමතන්න සූදානම්..

January 18, 2018 at 10:40 am | lanka C news
අගමැති අඩියක් පෙරට.. හදිසියේම අද ජාතිය අමතන්න සූදානම්..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ ජාතිය ඇමතීමට නියමිතය. මෙහිදී ඒ මහතා විශේෂ ප‍්‍රකාශයක් කරනු ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් කුමන කරුණක් සදහා ඔහු ජාතිය අමතන්නේදැයි වාර්තා නොවෙයි.

අද රාත‍්‍රියේදී කරනු ලබන මෙම ප‍්‍රකාශය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශණය කිරීමටද නියමිත බව සදහන්ය.

159 views

27 Comments to “අගමැති අඩියක් පෙරට.. හදිසියේම අද ජාතිය අමතන්න සූදානම්..”

  1. leel says:

    මෙයාට අමතන්න ජාතියක් ඉතුරුවෙලා තියනවද ?

    • kamalasirikuruwita says:

      මෙය ජනතාව ගොනාට අන්දන්න හදන තවත් නාට්‍යය ක කොටසක් බව ජනතාව දන්නවා. චන්ද දවසට පෙර පැය හතලිස් අට තහනම් කාලය තුලදී අනිවාර්යයෙන්ම ජනපති තවත් මහා නාට්‍යක් රූපවාහිනියෙන් රංග දක්වන එක ඉර හඳ වගේ ෂුවර්. ඔන්න නොකිව්වයි කියන්න එපා. ඔන්න මීහරක් වගේ හැඟීම් වලට වහල්වී ඇන්දෙන්න බලා ගෙන හිටපියවූ !!!!

    • සුදේශ් says:

      ජාතිය ඇමතීමේ බලය තිබෙන්නේ රටේ බහුතරයකගේ චන්දයෙන් පත්වූ ජනාදිපතිට පමණයි ඔහු තමයි වියවස්තනුකුලව ජනයාගේ අදිපති .
      අගමැති කියන පුද්ගලයාට මුළු රටේම මිනිස්සු චන්දෙ දුන්නේ නෑ අනෙක් කාරණාව ඔහුගේ පක්ෂයටත් බහුතරය නෑ. ඔහු අගමැතිවුයේ සුළුතර ආණ්ඩුවක .එනිසා මේ රටේ බහුතරය ඔහු තමුන්ගේ ජාතික නායකයා ලෙස පිළිගන්නේ නෑ. එනිසා සුළුතර ආණ්ඩුවේ පත්කළ අගමැතිට “ජාතිය අමතන්න “කිසිම විදියකින් හැකියාවක් නෑ ඔහුට අයිතියකුත් නෑ .එමදිවාට මෙරට සිදුවූ ලොකුම මුදල් වංචාවට ඔහුට චෝදනා නැගිලා තියෙනව ඒවගේම බොහොම පැහැදිලිවම එයට ඔහුගේ සම්බන්දයක් තිබෙන බව සාධාරණව බැලුවොත් හැමටම පේනවා එනිසා මුදල් වංචාවක සක කාරයෙක්ටත් ජාතිය ඇමතීමේ කිසිම සදාචාරාත්මක හැකියාවක් නෑ.
      රනිල් වික්කමසිංහ රාජ්‍ය මාද්‍ය අව බාවිතා කර කතාවක් පැවත්වීම නීති විරෝදියි .ඔහුට මේ ක්‍රියාව කිරීමට අවස්ථාවක් ලබාදුන්නොත් ඊට සියලුම සේවකයන් වගකිවයුතුයි .ඔහු කැමතිනම් ඔහුගේ පාක්ෂිකයන්ට පුද්ගලික රුපවාහිනී චැනලයක කතාවක් කළහැකි .
      රනිල් වික්කම සිංහ ගේ ප්‍රලාපය ප්‍රතික්ෂේප කරමු .ජනපතිතුමනි මේ ඊනියා කතාව වහාම නතර කරන්න

      • Open mind says:

        මාධ්‍ය අව භාවිතා කිරීම ගැන නඩු මගට බසින්න. ජනතාව ඔබේ නඩු ගාස්තු ගෙවා වි.මුවර්.

    • leel says:

      රාජපක්ස රෙජිම….අරු හොරා…මු හොර….නයබර….ඔච්චර තමයි ඉතින්….

      • Pina says:

        නිකම් ඉන්නවා කෑ නොගහා , තව බරක් දැම්ම අපේ රාජිත සර්. චූ බර.

  2. ජනක says:

    මෙතන විශේෂ දෙයක් සිදුවන්නේ නෑ .පින් අගමැති මේක දාල යන්නේ නෑ මොකද පින් අගමැති ට එහෙම නියෝගයක් එයාගේ හාම්පුතාලා වන බටහිර රටවල නායකයන්ගෙන් ලැබිලා නෑ.
    ඒගොල්ල කියන්නේ මොනවා හරි ගැටයක් ගහල බලයේ ඉන්න ඉඳලා කොහොමහරි මේ රට ෆෙඩරල් කරලා කෑලි වලට කඩලා කොරන දෙයක් කොරන්න කියල .එනිසා මෙයා යන්නේ නෑ සමහරවිට මෙයා තමා නියම යහපාලකයෙක් කියල පෙන්නන්න මෙයාගේ කොල්ලෙක්ට තාවකාලිකව බලය දේවිද දන්නේ නෑ තිරය පසුපසින් ඉඳගෙන මෙහෙයවන්න හැබැයි රටේ කිසිම වෙනසක් වෙන්නේ නෑ

    • Kings says:

      Hit on the nail. Thank you.

    • Upali says:

      අර වරක් මුදල් කරපු එකාට විදේශ , විදේශ කල එකාට මුදල් දුන්න වගේ මෙ පාර අගමැතිකම දුන්න හැකි මන්ගලට,සාගලට හෝ අකිලට , එහෙම බැරිනම් රවීට. අනේ මගේ රටට දලදා හිමි සරනයි.

  3. කොචේයා says:

    තමුන්ගේ දුර්වලකම් ගැන වාර්තාවේ කියනවා තමා ගැන සැකය තියෙනව තමා නිතරම කියවන්නේ නොර්වේ නොර්වේ කොචේයා කෝ චෙයා ඊයු හැබැයි ඒ රටවල මෙහෙම දෙයක් උනානම් අගමැති ඉල්ලා අස්වෙනවා .නම්බු තියාගෙන ඉල්ලා අස්වෙන්න වික්කම සිංහ ලජ්ජා නැද්ද

  4. චේතියසේන says:

    Heh heh heh!
    🙂

    පත්වුන දවසෙ ඉඳල විෂේශ ප්‍රකාශ කීයක් කොරාද?

    තවත් වැටේ මුරැංග බයිලයක් තමයි!

  5. Nim says:

    MONA JATHIYA DA AMATHAN NE?
    SUDDA SINHALEN DA ?

  6. රනිල් මහත්තයෝ ඔයාගේ ජාතිය ඉන්නේ සිරිකොතේ විතරයි…. ඉතින් සිරිකොතට ගිහින් ඔයාට ඕන විදියට ඕන වෙලාවක තමන්ගේ ජාතිය අමතන්න….තවත් විහිළු නොකර…

  7. nalin says:

    He cannot do so and has no right to address the Nation. Only the head of a State has such powers.
    Has any one heard of USA Vice president addressing the Nation or even Indian Deputy PM doing so? Singapore, Malaysia, England, Australia or even Maldives.
    Media should not cover this and report with such magnitude. If they really should do so, it can go as PM special message only.

  8. Manel says:

    This man has no dignity left. same as for My3. All these crooks have made Sri Lanka a haunted land. Sold everything possible. Stolen every penny they can put hands on. What more talks? Those who voted these fellows can rot with them.

  9. බන්ඩා says:

    ‘යහපාලකයො’ රටේ ජනතාව ගොනාට අන්දන එකේ සීමාවක් නැහැ. බොන්ඩ් කොමිසමෙන් වැරදිකරුවෙක් ලෙස අැඟිල්ල දික් කල මහේන්ද්‍රන්ට ඒයාර්පෝට් එකෙන්ම පිට වෙන්න දීල දැන් ජනාධිපති AG ට කියනවා වැරදිකරැවන්ට විරුද්ධව අැක්ෂන් ගන්නලු. ජනාධිපතිගෙ වටේ ඉන්න උන් සිංගප්පූරැව ලවා මහේන්ද්‍රන්ව එක්ට්‍රිඩයිට් කොර ගන්න කතා කියනවා. අම්මපා කාටද පිස්සු අපටද උන්ටද?

  10. Niru says:

    Jathiya ke bawa keemata jathiya amathai

Main News