අගමැති අපේක්ෂක මමයි.. නෑ මමයි..- රනිල් සජිත් මාරක සටන ඇරඹේ..
November 10, 2018 at 12:00 pm | lanka C news
‘එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂක මමයි’ එම පක්ෂ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාගේ හිතවතුන් විසින් පවත්වාගෙ යනු ලබන ෆේස්බුක් පිටු ඔස්සේ වාර්තා පල කරමින් ඇත.
මේ අතර අරලිගහ මන්දිරයේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඉදිරි මැතිවරණය මෙහෙයවීම කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සිදු නොවිය යුතු බවට දැඩි සංවාදයක් ඇතිව තිබෙන බවයි.
වික්‍රමසිංහ මහතා කිසිසේත්ම පක්ෂය දිනවිය හැකි නායකයෙකු නොවන බවත් ඔහු වහාම නායකත්වයෙන් ඉවත් විය යුතු බවටත් පිරිසක් කියා සිටිති.
තවත් පිරිසක අදහස වී ඇත්තේ පක්ෂ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ මහතා සිටියදී අගමැති අපේක්ෂකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දිය යුතු බවයි.
කෙසේ වෙතත් මේ කිසිදු යෝජානාවකට රනිල් වික්‍රමසිංහ මහතා එකගතාවය මෙතෙක් පල කර නැති අතර ඔහු තව දුරටත් උත්සාහ කරන්නේ පක්ෂ නායකත්වයේ හා අගමැති අපේක්ෂකත්වය යන දෙකේම රැුදී සිටීමටයි.
මුන් රැල බුදු පුතුන්ට දුන් අවමන්, හිරිහැර වලට සංගාධිකරණයකින් නඩු අසා ජම්පරෙත් නැතුව නිදිවස්තරෙන් බටලන්දේ ගාල් කළ යුතුයි.
Budu pilimayakwath thiyenawa dakinna mun idak dunnada?
Raniya me welawe paksha nayaka kama thiyagena agamathi apekshaka widihata sajithwa nam karai.eeta passe masa ganakin ena janadipathi waranayata ranil ma idiripath wei.meka thama wenne
Our choice is Sabaragamuwa female elephant Thalatha Athukorala. සමන් දෙවියන් වහන්සේ ගෙන් වරම් ලද, ඇයයි ගැලවුම්කාරිය සම අලින්ට. තලතා මෑණියන් සමග සබරගමුවේ අපි
I like her too. Good lips and hows the chuu
Hila. Like it very much.mmmmh feelingssssss.
නෑ නෑ හොඳම කෙනා තමයි තොල් රතු පාට gender neutral අකිලා
ඔබයි රණ හඬ වෙල්ලස්සේ, රංජිත් මද්දුම බණ්ඩාර මැතිඳුන් අගමැති කරමු.
ඌව ජනතාව.
Best choice is Long John of double Viagra fame. All females will vote for him
UNPයේ නායක කමට සුදුසුම පුද්ගලයා කිරිමෙන් පිරිසිඳු,
උගත්, පූර්ණ දේහදාරී අපේ පාට-ලී මැතිතුමයි!
දකුණේ අපිට කරට කර සටනට “දකුණේ සිංහයා” ගයන්ත කරුණාතිලක, රාජකීයයන් අතර රාජකීය, අපරාජිත, නොකැළැල්, පිවිතුරු අපේම, අපේ ගයන්ත අගමැති කරමු.