අගමැති අමරිකා ගියේ ලෙඩකට බෙහෙත් ගන්නයි..- රාජිත කියයි.. ඇත්ත කියන්නේ අගමැතිද? රාජිතද?

May 31, 2017 at 2:10 pm | lanka C news
අගමැති අමරිකා ගියේ ලෙඩකට බෙහෙත් ගන්නයි..- රාජිත කියයි.. ඇත්ත කියන්නේ අගමැතිද? රාජිතද?

දෙසතියක පුද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇමරිකාව බලා පිටත්ව ගියේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට යයි කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

අගමැතිවරයාට ලබා ගත යුතුව තිබූ ප‍්‍රතිකාර මාස 18ක් තිස්සේ කල් දැමීමෙන් පසු ප‍්‍රතිකාර සදහා මෙසේ විදෙස්ගත වූ බවද ඔහු පෙන්වා දෙයි.

ඇමරිකාවේ සිට සෑම පැය හයකට වරක්ම අගමැතිවරයා මෙරට ආපදා තත්වය සම්බන්ධයෙන් තොරතුරු සොයාබලා උපදෙස් දෙන බවද සේනාරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේය.

නමුත් අගමැතිවරයා සිය සංචාරයට පෙරාතුව එජාප මැති ඇමතිවරුන් හමුවේ කියා තිබුනේ දැඩි වෙහෙස නිසා සති එකහමාරක් නිදා ගැනීසට තමන් ඇමරිකා යන බවකි.

70 views

17 Comments to “අගමැති අමරිකා ගියේ ලෙඩකට බෙහෙත් ගන්නයි..- රාජිත කියයි.. ඇත්ත කියන්නේ අගමැතිද? රාජිතද?”

  1. "සාධාරණ සෝභිත​" says:

    නිදා ගන්න අමෙරිකා යන අගමැතිල ඉන්න අපේ රටේ අපි කොච්චර වාසනාවන්තද​?
    පැය හයකට වරක් මෙහෙ ඉන්න එයාගෙ මඤ්ඤං ගෝලයින්ට පෙත්ත ගන්න මතක් කරන අගමැතිල කොච්චර හොඳද​?

  2. ජසයා says:

    එහෙදිත් (සමහර විට) රොටී කරවෙන්ඩ බැරි නැහැ…

  3. Third Umpair says:

    Medicine ? Sleep ? Or CIA Training ?

    • Jampatarr says:

      Take Birth Control Pills, Meet Homas, Baseball training with CIA = Lankava Vinasa Kireema Next 100 Years

    • Jampatarr says:

      Take Birth Control Pills, Meet Homas, Baseball training with CIA = Lankava Vinasa Kireema Next 200 Years

  4. සිසිර says:

    වැස්ස මිලි 150දි අකමැතිතුමාට කාලගුණ දෙපාර්තමේන්තුව ොදැන්වීම නිසා රටට වුන ආපදාව ගැන දුක හිතිල දුක නිවාගන්නයි අමරිකා ගියේ .

  5. Lankanath says:

    He has gone to take special advice from Western Conspirators how to change the constitution and destroy the country for the next 100 years.

Main News