අගමැති අසුන මහින්දට පනවන්නැයි කතානායක දන්වයි.. රනිල් විපක්‍ෂයට..

November 14, 2018 at 6:34 am | lanka C news

අද දින පාර්ලිමේන්තුව රැස් කිරීමේදී ආණ්ඩු පක්‍ෂයට ඒ ආකාරයෙන් ආසන පනවන ලෙස කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට උපදෙස් දී තිබේ.

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට, සභානායක, ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක යන අය මෙන්ම ඇමතිවරුන් සදහාද ඒ ආකාරයෙන් අසුන් පනවන්නැයි උපදෙස් දී ඇත.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයට විපක්‍ෂයේ අසුන් පැනවීමට දන්වා ඇත.

කෙසේ වෙතත් කතානායකවරයා මීට පෙර නිවේදනය කර සිටියේ තමන් පිලිගන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ලෙස නම් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ තිබූ තත්වය බවයි.

70 views

18 Comments to “අගමැති අසුන මහින්දට පනවන්නැයි කතානායක දන්වයි.. රනිල් විපක්‍ෂයට..”

  1. D .Nimal says:

    My position and view is UNP has to accepts ground realist of majority democracy .
    The UNP a nation party could not be hijack by TNA, JVP and MC.

  2. mali says:

    mahinda is working according to vasu .vasu is working as instructed by wigneshwaran.we have no future.better to mind our own business and look after ourselves rather than writing blogs in favour of these stupid people.the first important task of vasu is to get LTTE human killers and bombers out of the prison! what a pitty situation here.They have their own miniters,NGO,diaspora and uk usa to represent them ,What about our soldiers who fought with LTTE in the same category.if they are given pardon for their deliberate crimes all the soldiers who have been imprisoned here should be released as well in the same manner during their task in the battle field and the areas as well.
    Mahinda should keep away this LTTE sympathiser if he wants to get sinhaal votes as he will not get any tamil votes whatever he does.

Main News