අගමැති ආරක්ෂක අංශයේ 05කට කොරෝනා..
December 5, 2020 at 12:01 am | lanka C news
අගමැති ආරක්ෂක කොට්ටාශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරීන් 05 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇත.
පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකු එසේ වෛරසය ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග අංශය සඳහන් කරයි.
ඔවුන් හබරාදූව නිරෝධායන මද්යස්තානය නිරෝධායනය වෙමින් සිටි අයයි.
මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා කළුතර පොලිස් අභ්‍යාස අභ්‍යාස විද්‍යාලයට ඇතුළු කර තිබේ.
ඇති යන්තං ටාගට් එකට ලං වුණා.
We know that this is your dream, watch out this can be a nightmare
පකනිල් බිවුව නම් ඔහොම වෙන්නේ නැහැනේ. අඩු ගානේ හදුන් සහෝදරයාගේ කේරල බෙහෙත වත් ගන්න තිබ්බා. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
උබට තද වෙනවා නම් ගොන්ජට කියල බුරුල් කර ගනින් මම වගේ.
මාරයා…!!!
ඉතා ශුභ ආරංචියක්. ..තාම 05 ද ?