අගමැති ආරක්‍ෂක අංශයේ 05කට කොරෝනා..

December 5, 2020 at 12:01 am | lanka C news
අගමැති ආරක්‍ෂක අංශයේ 05කට කොරෝනා..

අගමැති ආරක්ෂක කොට්ටාශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් නිලධාරීන් 05 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇත.

පොලිස් සැරයන්වරු දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකු එසේ වෛරසය ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග අංශය සඳහන් කරයි.

ඔවුන් හබරාදූව නිරෝධායන මද්‍යස්තානය නිරෝධායනය වෙමින් සිටි අයයි.

මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා කළුතර පොලිස් අභ්‍යාස අභ්‍යාස විද්‍යාලයට ඇතුළු කර තිබේ.

11,274 views

6 Comments to “අගමැති ආරක්‍ෂක අංශයේ 05කට කොරෝනා..”

  1. බූරු පුතාණෝ සජියා says:

    ඇති යන්තං ටාගට් එකට ලං වුණා.

  2. ක්‍රිමිනල් says:

    පකනිල් බිවුව නම් ඔහොම වෙන්නේ නැහැනේ. අඩු ගානේ හදුන් සහෝදරයාගේ කේරල බෙහෙත වත් ගන්න තිබ්‍බා. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • මයිල්වාගනම් says:

      උබට තද වෙනවා නම් ගොන්ජට කියල බුරුල් කර ගනින් මම වගේ.

  3. ඉල් (ලක්) කයට.. says:

    මාරයා…!!!

  4. පොට්ටු වේ පඩිතකා ලියමි says:

    ඉතා ශුභ ආරංචියක්. ..තාම 05 ද ?

Main News