අගමැති ආ සැණින් දිල්රුක්‍ෂි කැදවයි.. අලූයට ගිනි එලෙසමයි..

October 20, 2016 at 6:48 pm | lanka C news
අගමැති ආ සැණින් දිල්රුක්‍ෂි කැදවයි.. අලූයට ගිනි එලෙසමයි..

මේ දිනවල යුරෝපා සංචාරවක නිරතවන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට දිනයේ නැවත මෙරට පැමිණි වහාම දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය කැදවා දීර්ඝ ලෙස කරුණු විමසීමට නියමිත යයි වාර්තා වෙයි.

එසේම අගමැතිවරයා මෙරට පැමිණි වහාම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පිරිසක් ද මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීමට නියමිතය.

අගමැතිවරයා හමුවීවෙම් පසු එම ඇමති පිරිස ජනාධිපතිවරයා හමුවී සාකච්චා පැවැත්වීමටද නියමිත යයි පැවසෙයි.

0 views
Main News