අගමැති ඉන්දියා යන්න පෙර ජනපතිගෙන් එජාපයට ප‍්‍රබල ප‍්‍රහාරයක්.. එජාපය යටතේ ඇති මහජන-ලංකා බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරී..

October 17, 2018 at 10:20 pm | lanka C news
අගමැති ඉන්දියා යන්න පෙර ජනපතිගෙන් එජාපයට ප‍්‍රබල ප‍්‍රහාරයක්.. එජාපය යටතේ ඇති මහජන-ලංකා බැංකු අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හරී..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මහජන බැංකුව, ලංකා බැංකුව හා ශ‍්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මණ්ඩල විසුරුවා හැර ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

අදල ආයතනවල සිදුව ඇතැයි කියන දුෂණ වංචා හේතුවෙන් ඒවා ප‍්‍රතිව්‍යුහගත කිරීම ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.

මෙම බැංකු දෙකම එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරයෙකු වන ලක්‍ෂමන් කිරිඇල්ල මහතා යටතේ ක‍්‍රියාත්මක වීම විශේෂත්වයකි.

27 views
Main News