අගමැති ඉල්ලා අස්වීම හොදම විසදුම බව කැබිනෙට්ටුවේදී දැන්වූවා.. අගමැති අද ප්‍රකාශයක් කරාවි..- කැබිනට් ප්‍රකාශක
May 9, 2022 at 8:40 am | lanka C news
අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම පවතින අර්බුදයට හොඳම විසඳුම යයි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සඳහා වත්මන් කැබිනට් මගේ ඉල්ලා අස්වී විපක්ෂයට ආරාධනා කළ යුතු බවද ජනාධිපතිවරයා පැවසූ බවද හෙතෙම පැවසීය.
අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වූ කැබිනට්ටුව විසිරී ගියා සේ සැලකෙන බැවින් අගමැතිවරයා ඉල්ලා අස් වීම හොඳම විසඳුම බව එහිදී සාකච්ඡා වූ බව ද හෙතෙම සදහන් කලේය.
තම තීරණය ගැන අග්‍රාමාත්‍යවරයා අද දිනයේ දැනුම් දෙනු ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
May b one of major solution .
BUT MR. MAHINDA NEVER RESIGN.
HE IS NOT CONSIDER ABOUT NATION.
VERY SELFISH.
FAMILY 1 ST. COUNTRY 2.ND OR 3RD
THIS IS THE REALLITY
May b one of major solution .
BUT MR. MAHINDA NEVER RESIGN.
HE IS NOT CONSIDER ABOUT NATION.
VERY SELFISH.
FAMILY 1 ST. COUNTRY 2.ND OR 3RD
THIS IS THE REALLITY
May b one of major solution .
BUT MR. MAHINDA NEVER RESIGN.
HE IS NOT CONSIDER ABOUT NATION.
VERY SELFISH.
FAMILY 1 ST. COUNTRY 2.ND OR 3RD
THIS IS THE REALLITY
මහින්ද ඉවත්වී නව අගමැති තනතුරට පත්වන්නේ සජිත් නම් , පක්ශ 11 ස්වාධීන මංත්‍රීවරුන් පැත්තකින් සිට නව රජයට සහය දෙනු හැර, ඇමති තනතුරු ගැනීමෙන් වැලකී සිට, උගුල් ඇටවිලි වලින් තොරව නිහඩව බලා සිටිය යුතුය.ඇණ ගැනීමට ඉඩ දී බලා සිටියයුතුය.නව අගමැති වන්නේ අනුර නම් කොන්දේසි විරහිතව රට ගොඩ ගැනීම සදහා එක්ව වැඩ කල යුතුය.අනුරලත් කෙලින්න නම් එන්නේ පාර්ලිමේන්තු මැතිවරනයකට යා යුතුය.
මොන පිස්සුද ඔය බල ලෝබි නාකි මයිනා ගේම් ගහ ගහ යන්නේ නැතිව කාලය විනාශ කරනවා. ඔක්කොම මරිසි වැඩ.
හැබැයි අද නාකි මයින අස් උනොත් මේක ලෝක ඉතිහාසයේ මෑත කාලයේ සිදු උන ලොකුම ආශ්චර්ය බවට පත්වෙනව .මේ තක්කඩිය එලවනඩ බෑ කියල දෙවියන් වහන්සේ පවා කීව .සක්රයගේ පුතා වයිමටවත් බැරි උන දෙයක් කජුකිරි කොල්ලෝ කෙල්ලෝ කලාකියල .කොල්ලනේ කෙල්ලනේ මේ අරගලය දිගටම ගෙනියපල්ලා හොරුන්ගෙන් තොර රටක් හදපල්ලා .