අගමැති ඉවත් කරන්න තීරණාත්මක සාකච්චා කොළඹදී.. මෙන්න විස්තරේ..

February 15, 2018 at 11:20 am | lanka C news
අගමැති ඉවත් කරන්න තීරණාත්මක සාකච්චා කොළඹදී.. මෙන්න විස්තරේ..

එක්සත් ජාතික පක්‍ෂ්‍ය නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති එම ධුරයෙන් ඉවත් කිරීම සදහා වන තීරණාත්මක සාකච්චා කිහිපයක් කොළඹදී පැවැත්වී තිබේ.

ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම හමු වැඩි වශයෙන් පැවැත්වී ඇත්තේ ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරගේ නිවසේදීය.

ජෝන් සෙනෙවිරත්න, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, තිල්ංග සුමතිපාල ඇතුළු පිරිසක් මෙම සාකච්චා සදහා සහභාගී වී ඇති අතර දුරකතන මගින්ද තවත් පිරිසක් සම්බන්ධ වී ඇත.

අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරිම හා එහි නීතිමය තත්වය, ඉන් පසු පිහිටුවන නව ආණ්ඩුව, පළාත් පාලන මැතිවණයත් සමග තම ආසනයන්හි ඉදිරියේ තහවුරු වීම ආදී කාරණා ගණනාවකට එහිදී අවධානය යොමුව තිබේ.

48 views

29 Comments to “අගමැති ඉවත් කරන්න තීරණාත්මක සාකච්චා කොළඹදී.. මෙන්න විස්තරේ..”

  1. Aussie says:

    What is the use of a meeting of losers. These are the guys along with so called political advisers, Piyasiri Wijenayaka,Weera Kumar Dissanayaka,Chandrasiri and so on mislead Prsident to march towards the defeat. President should take action immediately to sack these double game losers. President think about it seriouly.

    • don katugampala says:

      my ‘s no brain.

      • නිර්මලා says:

        ප. ච. රෙනවකයා, උගේ වන්දිබට්ටයින් ලවා, හි‍ටු කියලා කමෙන්ට් දම්මනවා, ඌ තමයි අගමැති කමට එකම සුදුස්සා කියලා.

        අනේ, රෙනවකයෝ, උඹ දේශපාලනිකව මැරුණු සතෙක්. මේ රටේ දේශපාලනය තුලින් උඹට නැවත ගොඩයෑමක් නෑ. පුළුවන්නම් ආපහු විවෘත විශ්ව විද්‍යාලයේ, ඉන්ස්ට්‍රක්ටර් කමක් හොයාගනින්.

        • SAPU says:

          Ranil please resign ….UNP GO TO HELL ….

          • Not yet win , untill win says:

            South Africa’s embattled President Jacob Zuma has resigned after intense pressure from his own party.

            In a televised statement he said he was quitting with immediate effect but said he disagreed with his ANC party’s decision.

            The ANC had told him to step down or face a vote of no confidence in parliament.

    • සුපුන් says:

      පක්ෂ දෙකටම පිළිගතහැකි මද්යස්ත පුද්ගලයෙකු වගේම උගතෙකු වන චම්පික රණවක අගමැති ධුරයට පත් කරන්න .ඔහු ජනපති මයිත්රිට මෙන්ම එක්සත් ජාතික පක්ෂයටද ලැදියි .ඔහුගේ නායකත්වය බහුතර එක්සත්ජාතික පාක්ෂිකයන් පිලිගන්නවා .නෑකමින් එක්සත්ජාතික පක්ෂයට අයිතිවාසිකම් කියන ,සමාගම් වල අයිතිය නිසා එක්සත්ජාතික පක්ෂයට අයිතිය කියන අයට වඩා චම්පික එම තනතුරට ඉතාම සුදුසුයි .
      පාස්ටර්ලාට ,බැංකු හොරුන්ට ,සමලිංගිකයන්ට රටේ අගමැතිකම නොදෙන්න

      • පච රණවක says:

        පච රණවක කුණු බක්කියේ බන්

        • SUNIMAL says:

          Champika කාර් ACCIDENT වලය දක්ෂ නිසා දෙමු ගැරජ් එකක පුහුණුවක්

      • siranil.com says:

        පැනමා රණවක නීලකාස හොරෙකි.
        රාත්‍රී කාලයේ හොර අඹුවන් සොයා යන අවලමෙකි.
        සඟුන් භේද කල පාපතරයෙකි.
        තරුණ ජීවිතයක් ඔත්පල කල අමනුෂ්‍යයෙකි.
        ගැහැණියක් වෙනුවෙන් සිය මිතුරාට දස වද දුන් පාපී පුද්ගලයෙකි.
        රටකට අවශ්‍ය නැති නිකමෙකි.

        • Karu says:

          එකක් අඩුයි.
          දැඩි විකෘති කාමුකයෙකි.
          විකෘතිය වැඩි වුණ කළ අමානුෂිකයෙකි.
          ඔය ගැන එළිකළා කියා අර පත්තර කලා වේදියෙක් කියන පිස්සුපොර මරලා දැම්මේ මූය.

        • CORBRA says:

          Good analysis …keep up the good work

        • Nikama says:

          Ratata Onema Mehema Kenek ..Ratama Pissan Kotuwak karala Daana.
          (Methana Comment Karana Eunta Wena Ekak Ahuunema Nadda?)

          Api Paw Kiyala Hithanna One Kaalle Awilla.

      • manjula says:

        Supun, Thamunta pissu unata rate un hamoma pisso kiyala hithanna epa, champika wage ekekuta agamthikama denawata wada hoda buruwek rajakarawana eka.

      • ප. ච. රෙනවක says:

        මගේ වන්දි බට්ටයින්ට උපදෙස් දීලා තියෙන්නේ, මම අගමැති කමට සුදුසුයි කියලා, හැම වෙබ් නිවුස් එකටම දවසට කමෙන්ට් 10 ගනනේ දාන්න කියලා.

      • ගන්ජ බන්ඩා says:

        චම්පක කියන්නෙ හැමෝගෙම අඟේ ඉඳන් කණ කාපු සෝම හාමුදුරුවොත් විකුනං කාපු පඩත්තල දේසප්‍රේමියෙක්. පැනමා පේපර්ස් වලින් ඔප්පු උන පට්ට හොරෙක්. වලෙක්. පාදඩයෙක්. අවස්ථාවාදියෙක්.

      • පුසුන් says:

        පාස්ටර්ලට, බැංකු හොරුන්ට සහ සම ලිංගිකයන්ට රටේ අගමැතිකම දුන්නත්, චම්පික වගේ බල්ලෙකුට එය නොදෙන්න.

      • Abamal Renu says:

        Really to give PM post to Champika? Why didn’t you suggest “DRACULA” for that post? Champika is a BAD News for the Entire Sri Lanka.

      • DRS says:

        Ranawaka is not sane person. How many women problems does he have? And what about that person he ran over and who is not able to walk.

        Why don’t we consider Ruwan Wijewardana instead?

        it is better to have someone who has no skeletons in the cupboard that everyone will respect.

      • පිං බතා says:

        රට පුරා අපේක්ෂකයින් 242ක් ඉදිරිපත් කරලා තුනක් පමණක් දිනුම් එකෙක් අගමැති කරන්න තරම් එජාපය බංකොලොත් ද?

      • appa says:

        I think super actor Ranjan Ramanayake and Rosi senanayake better option.. at least got a good look

    • unicorn says:

      Traitors combination.

  2. Lasantha says:

    මේ ගොල්ලෝ පැල් බැදගෙන සාකච්චා කලත් වැඩක් නෑ. මෙයාලා හිතන්නේ මේගොල්ලන්ගේ ආසන පැරදුනේ ඒ අයට ආසනයට වැඩ කරන්න බැරිවුන නිසා කියලා. යූඑන්පී එක හිතන්නෙත් එහෙමයි. ඒ ගොල්ලෝ වැඩ කලේ නැත්තේ නෑ වැඩ කලා මොන මොනවා හරි. එහෙනම් රජයේ සේවකයෝ කට-කපලා පොහොට්ටුවට චන්දේ දුන්නේ රු.10,000 පඩි වැඩිකරලා තියෙද්දිත්. මෙතන ඒක නෙවේ අව්ල. මෙතන තියෙන්නේ මිනිස්සු ආණ්ඩුව ගැන බලන විදියේ ප්‍රශ්නයක්. මේ ආණ්ඩුව හිතුවේ පැට්‍රල් අඩු කරලා, පඩි වැඩි කලාම ඔක්කොම හරි කියලා. නෑ, එහෙම වෙන්නේ නෑ.මිනිස්සු ඊට වඩා හිතනවා. මුස්ලිම් මහඇමතියා නේවි එකේ ලොක්කෙකුට සද්දේ දානකොටම එතනින්ම චන්ද ලක්ෂ ගානක් අඩු වුනා. බුද්දි අංශේ මිනිස්සු හිරේ දානකොට එතනින් චන්ද තව ලක්ෂ ගානක් අඩු වුනා. ආමි එකේ හිටපු අබාදිත සෙබලුන්ට ගහනකොට තව චන්ද අඩු වුනා. කොල්ලන්ට අඩුවට කාර් ගන්න බැරි වෙනකොට, උන්ට ගෙයක් හදාගන්න ලෝන් ගන්න බැරි වෙනකොට චන්ද ලක්ෂ ගණන් අඩු වුනා. මිනිස්සු ඉස්සර වගේ එක දෙයක් ලොවාගෙන කරබාගෙන ඉන්නේ නෑ.සිස්ටම් එක ඩයිනමික් වෙන්න ඕනා. රතන හාමුදුරුවෝ කිව්වට හරියන්නේ නෑ රනිල් හැදිලා කියලා. මිනිහා ඉස්සර වගේම තමා.

  3. රාහුල මල්ලී says:

    මේක හරියට විභාගෙන් ෆේල් වෙච්ච ළමයි ටිකක් අනිත් ලමයින්ගේ උත්තර පත්තර චෙක් කරන්න දාලා වගේ වැඩක්නේ…

  4. Kandy says:

    Bottle Champika, ha.. ha..

  5. Gemunu says:

    වත්මන් රජය පලාත් පාලන චන්දයෙන් පැරදීමට ප්රුධාන හේතුව නම් ගැටලු සඳහා ජනතාව බලාපොරොත්තු වන විසඳුම් නොලැබීමයි.
    1. සයිටම් ගැටලුව සඳහා රතුපස්වල, කටුනායක ආරයේ විසඳුමක් නොදීම.
    2. දෙරණ, හිරු වැනි පකෂග්රා හී මාධ්යය ආයතන සඳහා “සිරස මැදිරි සංකීර්ණයට” ලබා දුන් ආරයේ විසදුමක් ලබා නොදීම.
    3. නීතිපති, අගවිනිසුරු වැනි තනතුරු සඳහා තමන්ගේ හෙන්චයියන් පත් නොකිරීම.
    4. ස්වාදීන කොමිෂන් සභා ඇතිකර දෙශපාලුවන්ට අතපෙවීමට තිබූ අයිතිය නැති කිරීම.
    5. සුදු වෑන් යොදා ගනිමින් මිනිසුන්ට දුන් ආතල් නතර කිරීම.
    6. දළදා මාලිගය වටා කාර් රේස් පැදීමට මිනිසුන්ට තිබූ අයිතිය නැති කිරීම.
    7. රාජ්යම සේවක වැටුප එකවර රු. 10000/=කින් වැඩිකර රාජ්යි සේවකයින් විශමාචාර වලට පුරුදු කිරීම.
    ඉදිරි කාලයේදී මෙම ගැටලු සඳහා විසඳුම් නොලැබුන හොත් නැවත රාජපක්ෂ රජයක් ගෙන ඒමට සිදුවනු ඇත.

    • sky says:

      Don’t trust everything you read, Gemunu . keep talking bullshit ..telling the truth is very different than talking shit

  6. Nool suththrara says:

    Karala balamuko ehenam. Mava ehema lesiyen elavanna baha aise.

  7. Karu says:

    1.බැඳුම්කර එක වරක් නොව දෙවරක් යොදා ගණිමින් ජනතාවගේ මුදල් හොරකම් කළත් බය නැතිවීම. ඒවයෙන් ගත්ත කොමිස් ගැන සද්ද නැතිව ඉඳීම.
    2.තමා නායකත්වය දුන් චංද තිස් ගාණක් පැරදුණත් මම නෙවෙයි වගේ ඉඳීම.
    3.රාජපස්ස ණය කිය කියා රටේ ජනතාවගේ දේපල විකුණා කොමිස් ගැහීම.
    4.අවුරුදු අනූනවයෙ ඒව දෙකයි බද්දයි අතර වෙනස තේරුම් ගන්න තරම්වත් නීතියගැන අවබෝධයක් නැතිවීම.
    5.කිසිම කිසි දාක රස්සාවක්නොකර මිනිස්සුන්ගෙන්ම කකා හිටියත් ලජ්ජාවක් නොතිබීම.
    6.තුප්පහිලාගේ මලික් සමර වික්‍රමයි අන්දරේ ලාගේ හැරිසන් වගෙ එවුන් කරන හොරකම් වලින් කොමිස් ගැහීම.
    7.බටලන්ද කොමිසමේ කියන මිණීමරු රනිල් මං නෙවෙයි වගෙ ඉඳීම.
    8.වගකීමක් ඇති පියෙක් වන්නට බැරි වීම.
    තව?

  8. pacha campikayaawa agmatikoranawaata apinam harima kamati.habai kondeeci sahitawae. eeta prathama pacha campikayaawa belley lokuuu galak gata gasa mhamudata damala pau soodala arrimu.
    පච රණවක කුණු බක්කියේ බන්

Main News