අගමැති ඉවත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ජනපති අත්හිටුවයි.. එතෙක් ඉන්න බව කියූ ශ‍්‍රිලනිප ඇමතිලා හද්දා අමාරුවේ..

February 22, 2018 at 11:01 pm | lanka C news
අගමැති ඉවත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ජනපති අත්හිටුවයි.. එතෙක් ඉන්න බව කියූ ශ‍්‍රිලනිප ඇමතිලා හද්දා අමාරුවේ..

ශ‍්‍රිලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් අගමැති ධුරය හා කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේදැයි ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසීමට ජනාධිපතිවරයා විසින් ගෙන තිබූ තීරණය නවතා දමා ඇති බව වාර්තා වෙයි.

මීට හේතු වී ඇත්තේ එජාපය හා ශ‍්‍රීලනිපය තව දුරටත් ඉදිරියට ජාතික ආණ්ඩුව ගෙන යාමට තීරණය කිරීමයි.

ශ‍්‍රිලනිප ඇමතිවරුන්ද මාධ්‍ය හමුවේ කියා සිටියේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන තෙක් ආණ්ඩුවේ ගදී සිටින බවත් ඉන් අනතුරුව තීන්දුවක් ගන්නා බවයි.

මේ තත්වය මත එම පිරිසට උභතෝකෝටික පැනයකට මුහුණ දීමට සිදුව ඇත.

8 views

17 Comments to “අගමැති ඉවත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම ජනපති අත්හිටුවයි.. එතෙක් ඉන්න බව කියූ ශ‍්‍රිලනිප ඇමතිලා හද්දා අමාරුවේ..”

  1. Nim says:

    OYA HITAG HUTAN
    LOKAYA. THAWAMA LANKIKA YANATA
    MEKA THEERUM GANNA BARI WELA

    • Nalaka says:

      මෛත්‍රීගේ උත්සාහය හංසයාගෙන්ම 2020 දී නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමය. ඒනිසා එයට පෙර කල යුත්තේ සිංහල චන්ද දෙකට බෙදීමය…2015 දී සිංහල චන්ද බෙදීමට අපේක්ෂකයෙක් හොයා ගැනීමට හංසයාට නොහැකි විය. 2020 දී පොහොට්ටුව සමග තරග වැදීමට බුලත් කොළයෙන් දාන අපේක්ෂකයා කවුරු විය හැකිද?

      • mal says:

        එතකොට 2020 දි හංසයා-බුලත් කොළය-පොහොට්ටුව…..සිංහලයන්ට බඩුම තමයි….

      • අරුණ says:

        අධිකරණයේ මතය මොටද? අැමරිකන් තානාපතිගේ මතයටනෙ වැඩ…..

        • Rupa says:

          කුමට මෙරට අදිකරනය නීතිය සහ විනිසුරන් …සිටින විටදි දෙන්නට උපදෙස් බටහිර බලවතුන් ….

        • අරුණ says:

          ඒක ඇත්ත කපිල

    • Amda says:

      If “koka” has his turn “thiththaya” will also get his turn lokka…. Just you wait.

  2. indunil says:

    atha hareemata akamathi balaya………….

  3. Perera says:

    Thani wachane kelin miniha . 😁

  4. DAYASIRI says:

    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් ටිකක් ඕනෙලු. මේකත් ඒවගේ දෙයක් බව විචාර බුද්ධිය අැත්තෝ තේරුම් ගනිත්වා.

  5. බන්ඩා says:

    බොරැව සහ ප්‍රෝඩාව තම ක්‍රමය බව සිරිසේන මේ වන විට ඔිනෑවටත් වඩා ජනතාවට පෙන්වා තහවුරැ කර අැත. සිරිසේන තමන් අන්දන බව ජතික අාණ්ඩුවේ සිටින ශ්‍රිලනිප මංත්‍රි වරැන්ට නොතේරෙන්න විදිහක් නැත. ඔවුන්ට අැත්තේ අැමති කට්ට ට අැති ගිජු කමය්.

    • Upali says:

      බොහෝ දෙනෙකුට ඇත්තේ නොතේරුම් කම නොවේ. වලට පය තබා ඉන්න සහ තබන්නට ඉන්න උන්ගේ පරමාර්තය වී ඇත්තේ රටට කුමක් වූවත් අපට මොකෝ සන්කල්පයේ හිඳ තම ඇමති කම් වල උපරිම කාලය ගතකිරීම යි.

  6. Samantaha Malanayake says:

    Mathripalal Sirisena is New UNP leader, those who are with Sirisena misled by themselves ,MS is not SLFP he is New UNP leader?

    Ranil Wicks is old UNP leader?

    Jauausriya Karu is not a leader of UNP he is another puppet .

    UNP belongs to Ranil Wicks and Family ! That is truth of a day !@

  7. ගමයා says:

    මේ යහපාලන අටමගල් නිසා රටට හැම අතින්ම කෙලවිලා මදිවට දැන් බෝම්බත් පුපුරන්න පටන් ගෙන. මේ කෙහෙල්මල් සන්හොදියාව හරියන්නෙ නැහැ. දැන්ම ත්‍රස්තවාදය වැලක්වීමේ පනත බලගන්වා.ඉක්මන් ආරක්ෂක ක්‍රියාමාර්ග ගත යුතුයි.

  8. kith says:

    May yodhaya nisa mulu lankawama amaruwe watila inne.

  9. සෝම සමිඳු දෙසුවේනම් අපේ ජාතිය පැවතෙන්නේ විජයගෙන් නොවේ ඊට පෙර සිට පවත ආ ඍජු , බුදු දහම පවා අවබෝධ කරගත් බුද්ධිමත් පරපුරකින් බවයි ??????????……..

Main News