අගමැති ඉවත් කිරීම විහිළුවක්.. අපි විපක්‍ෂයේ කොන්ත‍්‍රාත් කරන්නේ මොකටද..- ශ‍්‍රීලනිප මහ ලේකම්

April 3, 2018 at 3:00 pm | lanka C news
අගමැති ඉවත් කිරීම විහිළුවක්.. අපි විපක්‍ෂයේ කොන්ත‍්‍රාත් කරන්නේ මොකටද..- ශ‍්‍රීලනිප මහ ලේකම්

විපක්‍ෂයේ උවමනාවට අගමැතිවරයා මාරු කරන්න යන්නේ නම් එය මහ විහිළුවක් යයි ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

අගමැතිවරයා සුදුසු නොවේනම් ඔහු ඉවත් කිරීම සිදු කල යුත්තේ ආණ්ඩුවේ නායකයන් සාකච්චා කරමින් බවත් ඇමතිවරයා සදහන් කරයි.

ආණ්ඩුවක් ලෙස විපක්‍ෂයේ මතය නියෝජනය කරන්නේ නම් එය විහිළුවක් යයිද ඔහු පෙන්වා දෙයි.

ෆේස්බුක් අඩවියට වීඩියෝවක් මුදා හරිමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

48 views

17 Comments to “අගමැති ඉවත් කිරීම විහිළුවක්.. අපි විපක්‍ෂයේ කොන්ත‍්‍රාත් කරන්නේ මොකටද..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. Truth says:

    Fair enough.

    • ජනක says:

      ඔන්න අසල්වැසි රටේ වැසිකිලි හදන්න තියෙන සල්ලි මුන්ට පොම්ප කරලා ඒ සල්ලි කතා කරනවා .
      තව මේ වගේ කි දෙනෙක්ට වැසිකිලි හදන්න වැසිකිලි පෝච්චි ගන්න තියෙන සල්ලි දීලද දන්නේ නෑ
      ඔන්න හඳුනා ගන්න රටට විරුද්ද රටවැසියන් වගේ ඉන්න නියම රටේ හතුරන් .මුන් දේශපාලනයෙන් ඉවත්කරන්න සියලුම ජනතාව හිතට ගන්න .

      • කණිය says:

        තමුන්ගේ හොර ගෑනි හරහා කෘෂිකර්මාන්ත අමාන්තයන්සය බිල්ඩිමට ගෙවන මිලියන ගානක ජනතා මුදලින් උඹටත් කොටසක් එනවා නේද ඇත්ත කියපන් පාපියා .උඹට ඇමතිකම දාල යන්න බැරි එක නේද ?පහත් ජඩ පවුල්වල ජඩයෝ දේශපාලනයට ආවම මේක තමා වෙන්නේ

    • Abuddassa Kaale says:

      UNP ORGANISER Anuradhapura East = SLFP General Secretory.
      Dear SLFP rs. What you have to say.

  2. DRS says:

    You are removing the prime minister because he was instrumental in the central bank bond scam, not because it is a move by the opposition.
    By supporting PM you are agreeing with the bind scammers.

    You should go home if you can’t understand that.

    • සුනිල් says:

      අනිවාර්යෙන් විපක්ෂයේ කොන්ත්‍රාත් කරන්නේ මොකටද නේද ඇමෙරිකාවේ ඉන්දියාවේ කොන්ත්‍රාත් තියෙනකොට? .අනේ මේවගේ තක්කඩි දේශපාලුවෝ .මුන්ට මහබැංකු හොරකම පෙන්නේ නෑ. විශ්වාස බන්ගයට විරුද්දව් චන්දය දෙන සියලුම ශ්‍රීලංකා කාරයන්ගේ පළාත්වලට අපි පුද්ගලික මට්ටමෙන් ගිහිල්ල ගම්වල මිනිසුන්ට කතා කරලා අවබෝද කරලා දෙනවා උන්ගේ ඇමතියා මන්ත්රියා කරපු මහා පාවාදීම රට විනාශ කරන්න අගමැතියට දුන්නු සහය මතක තියාගනිල්ලා අනිවාර්යෙන් අපි අනුරාධපුයට එනවා .ඔය අස්මජ්ජාතියා අසරණ මිනිස්සු රවට්ටගෙන පාර්ලිමේන්තු එන හැටි බලමු

    • Saradiel says:

      Duminda WHY supporting PM ??When you want to fool the People , tell the truth.
      Don’t give Oxygen to useless PM….& useless ruthlessness and money thirst under world, YAMAPALANA politicians in SL.

    • Janaka from Matara says:

      “….because he was instrumental in the central bank bond scam”

      ….really ? I thought the Commission of Inquiry is quite clear on this matter.

  3. sarath says:

    This is a dog !!!!!!

    • Asaranaya says:

      සින්හල ජාතියට විහිළු සපයන ගන්ජා උරන අන්දරේ කෙනෙක්. ගන්ජා මතේ වැඩි වුනාම ඔල්මාද විහිළු කටින් පිටවෙනවා

  4. Ranjan says:

    Fellow is to join the UNP. He will abandon SLFP. He made it a SLL(List)P.

  5. Notthischange says:

    Oya retire wenna…

  6. WMFernando says:

    In the parliament no Sri Lanka party but Sandanaya. More than 50% of Sandana MPs in opposition. Then what is the meaning of national government. It is a manipulation of Jayapathy, who has messed up all reasonable and justifiable basics of law.

  7. Nandasoma Suriyaarachchi says:

    අනිවාර්යෙන් විපක්ෂයේ කොන්ත්‍රාත් කරන්නේ මොකටද නේද ඇමෙරිකාවේ ඉන්දියාවේ කොන්ත්‍රාත් තියෙනකොට? .අනේ මේවගේ තක්කඩි දේශපාලුවෝ .මුන්ට මහබැංකු හොරකම පෙන්නේ නෑ. විශ්වාස බන්ගයට විරුද්දව් චන්දය දෙන සියලුම ශ්‍රීලංකා කාරයන්ගේ පළාත්වලට අපි පුද්ගලික මට්ටමෙන් ගිහිල්ල ගම්වල මිනිසුන්ට කතා කරලා අවබෝද කරලා දෙනවා උන්ගේ ඇමතියා මන්ත්රියා කරපු මහා පාවාදීම රට විනාශ කරන්න අගමැතියට දුන්නු සහය මතක තියාගනිල්ලා අනිවාර්යෙන් අපි අනුරාධපුයට එනවා .ඔය අස්මජ්ජාතියා අසරණ මිනිස්සු රවට්ටගෙන පාර්ලිමේන්තු එන හැටි බලමු

    විශ්වාසභංගයට විරුද්ධවන, ජනතා අපේක්ෂා නොසලකා හරින, බැඳුම්කර වංචාවට සහාය දෙන සහ බැඳුම්කර හොරුන් අාරක්ෂා කරණ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ දේශපාලන ජීවිතයට සමු දීමට ජනතාව සූදානම් විය යුතුයි…..!!

  8. Anuruddha Gunasekara says:

    What you have done in the past. What you all want is to keep your power forever. Have you ever discussed with party leaders regarding the treasury bill case and the main culprit.
    Remember people are educated and do not think to fool them. Listen to the general public opinion you do not have brain to think of.

  9. don katugampala says:

    buruvo “my3 “kaleth “vipakshe” illimata “podu apekshaka” vela tho vage “nariyek” lagata gaththa ekane,

  10. silva says:

    paw appa muth iwarai

Main News