අගමැති එලවන විශ්වාස භංගයට තැබූ අත්සන් ලේඛණය මෙන්න…

March 17, 2018 at 10:00 am | lanka C news
අගමැති එලවන විශ්වාස භංගයට තැබූ අත්සන් ලේඛණය මෙන්න…

රනිල් වික‍්‍රමසිංහ අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට එන සතියේ ඉදිරිපත් කිරිමට නියමිත විශ්වාස භංග යෝජනාව සදහා මේ වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 22ක් අත්සන් තබා ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, එක්සත් ජාතික පක්‍ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ හෝ දෙමල සන්දානයේ මන්ත‍්‍රිවරුන් කිසිවෙකු මේ වන තෙක් ඊට අත්සන් තබා නැත.

කෙසේ වෙතත් එජාප හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් කිහිප දෙනෙකුගේ අත්සන් සහිතව මෙම විශ්වා භංගය කතානායකවරයාට බාර දීමට නියමිත අතර ඒ සදහා ඡුන්දය විමසන අවස්ථාවේදී බහුතර පිරිසක් සහාය දෙනු ඇති බව වාර්තා වෙයි.

63 views

12 Comments to “අගමැති එලවන විශ්වාස භංගයට තැබූ අත්සන් ලේඛණය මෙන්න…”

  1. dilan says:

    චා…චා….සිංහලෙන් අත්සනක්වත් ගහන්න බැරි වුන් ඉන්නවනේ බොලං…….

  2. Ryan says:

    Chase ranil the greatest thief ever

  3. Wijebahu says:

    Yako JO baiyo tikawath mekata athsan thiyala naha. Maha Horath naha.

  4. GREAT JOB jayawewa…PLEASE tell Mahinda Rajapaksha to sign this too bcoz the Sinhala Nation 99% voted for the Pohottuwa to SAVE our motherland on FEB 10th 2018.

  5. අරුණ says:

    ඊළඟ මහමැතිවරණයේදී අපේ චන්දෙ මේඅයගෙන් කෙනෙක්ට දෙන්න නම මතක තියාගන්න ඔ්නෑ

  6. dad says:

    Where is Maha Rajah’s signature?

  7. Open mind says:

    අත් අකුරු සමානයි වගේ. අත්සන් ශුවර් ද?

  8. BARCARDI says:

    RW must be hanged.

  9. sisira says:

    Dinesh ge Chamal ge signature ne ne…….mekath anagannawane….appe …..

Main News