අගමැති කල්ලිය, සජිත් කල්ලිය, පසුපෙල කල්ලිය, ජ්‍යෙෂ්ඨ කල්ලිය ලෙස එජාපය කල්ලි ගැසේ..

March 20, 2018 at 8:40 am | lanka C news
අගමැති කල්ලිය, සජිත් කල්ලිය, පසුපෙල කල්ලිය, ජ්‍යෙෂ්ඨ කල්ලිය ලෙස එජාපය කල්ලි ගැසේ..

එක්සත් ජාතික පක්‍ෂය තුල මේ වන විට කල්ල කිහිපයක් බිහිවී ඇති බවට තොරතුරු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අගමැති කල්ලිය, සජිත් කල්ලිය, පසුපෙල කල්ලිය, ජ්‍යෙෂ්ඨයන් ආදී වශයෙන් මෙම කණ්ඩායම් බිහි වී ඇති බවටද මාධ්‍ය වාර්තා පලවෙයි.

මෙම කල්ල සදහා විශාල වශයෙන් මුදල් අනුග‍්‍රහයන් යෙදවෙන්නේ යයිද එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

22 views
Main News