අගමැති කාර්යාලය ඉදිරියේ උණුසුම් තත්වයක්…

May 26, 2022 at 12:40 pm | lanka C news
අගමැති කාර්යාලය ඉදිරියේ උණුසුම් තත්වයක්…

කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නය මේ වනවිට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

අරලියගහ මන්දිරෙ ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන විරෝධතා කරුවන් පිරිසක් අගමැති කාර්යාලය දෙසට යාමට උත්සාහ කිරීම වැළැක්වීමට පොලිසිය කටයුතු කිරීමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබේ.

එම ප‍්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බැවින් විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට අවසර දිය නොහැකි බව පොලීසිය පවසා සිටියි.

ඒ හේතුවෙන් විරෝධතාකරුවන් මාර්ගයෙන් බිම ඉඳගෙන විරෝධතාවයේ යෙෙමින් සිටී.

76,945 views

20 Comments to “අගමැති කාර්යාලය ඉදිරියේ උණුසුම් තත්වයක්…”

  1. john the Baptice says:

    මහා බැංකු හොරෙක් අගමැතිවෙන්නේ කෙසේද?

  2. Amaris says:

    මුන්ව රාජකාරියට බාද කෙරීම යටතේ ඇත අඩන ගුවට ගන්න ඕන.

  3. Boo says:

    වැදූ දෙමවුපියන්ටවත්, හැදූ රටටවත් සත පහක ප්‍රයෝජනයක් නැති අවජාතක කාලකන්නි රැල හරියට සත්තුවත්තෙ කූඩු වලින් පැනපු සත්තු වගේ. නෙද්දකින් රටට බරක් වූ කාලකන්නි.

    • Nalaka says:

      ඔයා තරම් නම් රටට බරක් නෙවෙයි මම හිතන්නෙ…

  4. dehiwala Kolla says:

    පාරෙ ලගින කාලකන්නින්ව අල්ලා ගෙන ගිහින් කුඹුරු හාන්න දාන්න . රටට වැඩක් වෙයි.

  5. Lalla says:

    මෝඩ විරෝධතාව ඇති.කාගේහරි බලය වෙනුවෙන් කඩේ යන කාලකන්නි රැලක්.

  6. Ravi says:

    Me kalakanni aragala saththutika dan nam elawala danna one. Mun tika innakan me rata hadanna hambawenne naa.

  7. Balana Rala says:

    Enough is enough!!!! Now the law and order must be practiced. These goons can’t decide the future of this country.. they are thugs. Drug addicts and being controlled by JVP and Peratugamee parties…..
    This should have been stopped long before…what is happening to police department? Are they this much scared of these thugs who ate taking in to the streets as members of the struggle…what a joke this has been. Yes, you guys don’t know what is a struggle….shame on you. Shame on you and Shame on you!

  8. Banda says:

    Pisso tikak.mun nisa deesha paluwo kiyai munge අරගල nisha රටේ sසංවර්ධනය karanna bari una kiyala .අම්මා pal dannam munta මිනිස්සු hari gahala pannanna ona

  9. R. Prema says:

    දෙවියනේ ඔය තනතරු තණ්හාව නවත්තන්න
    රටට සෙතක්
    වෙන්න ඔය පුටුවෙන් බහින්න, ලච්ජවක් කියලා දෙයක් නැද්ද තොපිට

Main News