අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්

September 10, 2021 at 10:00 am | lanka C news
අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්

අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව ඇතුළු සියළු දෙනා කොරෝනා වෛරසය සඳහා පාවිච්චි කරන්නෙ ආයුර්වේද ඖෂධ බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් මාලා පෙරේරා මහත්මිය සඳහන් කරයි.

නමුත් කිසිවකු මේ බව එළිපිට නොකියන බව ද ඇය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දීය.

කොරෝනා සදහා දැනට ආයුර්වේද ප‍්‍රතිකාර ලබන පුද්ගලයන් 40,000ක් පමණ සිටින බවත් ඇය එහිදී තව දුරටත් පැවසුවාය.

102,006 views

47 Comments to “අගමැති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, හමුදාව සියල්ලන් ගන්නේ අපේ බෙහෙත්.. එත් ඒක කියන්නෙ නෑ..- බස්නාහිර ආයුර්වේද කොමසාරිස්”

  1. WesternDoc says:

    ප්‍රශස්ත මට්ටමකට vaccine කරපු රටවල් වලට දත්ත තියනවා vaccine එක වැඩ කරා කියන්ඩ. https://ourworldindata.org/covid-vaccinations වල ගිහින් බලන්ඩ රටවල fully-vaccinated කට්ටියයි, ඒත් එක්ක fatalities අඩු වෙච්ච හැටියි. vaccine ගහල immunity එක හැදෙන කාලයක් කියනවා. ඒ කාලෙත් එක්ක එව්වා අඩු වෙන හැටි දත්ත වලින් බලාගන්ඩ පුළුවන්.
    ඔබ තුමිලටත් තියෙන්නේ, ඒ වගේ දත්ත ඇතුව, මේ බෙහෙතෙන් මෙච්චර කාලෙකින් හොද වෙනවා, මෙච්චර වෙල් ගානක් ගන්ඩ ඕන, මෙච්චරයි fatalities එන්ඩ පුළුවන් වගේ හරියට ගණන් මිමි එක්ක දෙන්ඩ. නැතුව තැනක් නෑ තැනක් නෑ කියන එකෙන් නිකන් ශාස්ත්‍රය බාල්දු වෙන එක වෙන්නේ.
    අනික ඔච්චර confidence එකක් තියනවනං ලෙඩ්ඩු අමාරු වෙද්දී ආයුර්වේද නොවන hospitals වලට transfer කරන්ඩ ඕනත් නෑනේ.
    අපිත් කැමතියි දේශීය දෙයක් ගන්ඩ. හැබැයි එහෙම කියල credibility එකක් නැති පැණි කාරයෝ promote කරන්ඩ ඕන නැහැ.

    • සමනා says:

      බං අර රත්නපාල වෙදාගේ විඩියෝව බලපං උබේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා

    • NAK says:

      නිකන් බොරැ කියන්න එපා මහත්තයො. ධම්මික පැනියෙ සායනික පරීක්ෂන කෙරැවෙ වතුපිටිවල රජයෙ රෝහලේ වි‍ශේෂඥ වෛද්‍යවරැන් ගේ උපදෙස් මතත ඒත් බටහිර වෛද්‍ය මා‍ෆිය‍ාව ඒක අල කරල දැම්මා.
      දැන් අානන්ද මහත්තය කියනව ලංකාවේ දේශිය බෙහ‍ෙත් කියල කරන්නෙ ව්‍යාපාර කියල එතකොට වැක්සීන් ව්‍යාපාරයක් නෙවෙයිද?

    • Reasonable Man says:

      ඔබ හරි. මේ මිනිස්සුන්ව විශ්වාස කරන්න බැහැ.

  2. Sunil Perera says:

    me wanawita corona madlimata wiwida ratawal thama deshiya waidhya kramayada upayogi karaganimin sitinawa. ebawin apa sathuwada ewani deshiya waidhya sastharayak thiyenawa. eya upayogi kara ganimin corona mardanayata katayuthu kirima ema nisa itha wadagath.

  3. Chathura Gunarathna says:

    rate hoda beheth thiyenawa nam aurwedaya sathuwa covid walata hangan inne nthuwa apitt denn. ehema nathuwa boru pracharaya karann epa.

  4. තිත්ත ඇත්ත says:

    ගෝත්‍රික සිරිත් විරිත්, ඇදහීම්, ලබ්දීන් අත් හරිනතුරු නිවනත් , මෝක්ෂයත්, ස්වර්ගයත් බොහෝ දුරය…

    • NAK says:

      ඇත්තටම ඔය දුර මනින්නෙ ආලෝක වර්ෂ වලින්ද?

  5. අපි නොදන්න ලයිව් says:

    මේ මනස්ගාත බයිලා මිනිස්සු අතර ප්‍රචලිත වෙන තරමට එන්නත්කරණ වැඩපිළිවෙළ අසාර්ථක වෙනවා. එන්නත්කරණය අසාර්ථක වෙනවා කියන්නෙ නිතරම රට ලොක්ඩවුන් කරන්න වෙනව .

    • Norata Eka says:

      එන්නත්කරනය නම් අත්ශ්‍යයින් සාර්ථකයි, එන්නතයි අසාර්ථක වෙලා තියෙන්නෙ…

  6. Subas says:

    Niwan sapa labewa.

  7. සමනා says:

    මේක විද්‍යාවේ අසමත්කමයි