අගමැති කාර්ය මණ්ඩලයේ ප්රබලයෙකු් අත්අඩංගුවට.. රිමාන්ඩ්..
January 10, 2021 at 10:02 pm | lanka C news
අගමැති පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි වාර්තා පලවෙයි.
බීමත්ව රිය පදවමින් රිය අනතුරක් කර බරපතල තුවාල සිදු කිරීම මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ නවගමුව පොලිසිය විසිනි.
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.
Apo monawAwath wenne netha sure
බීමත්ව රිය පදවන එක අද ලංකාවේ විහිලුවක් වෙලා…!
දඩකොලය මේ අයට එතරම් මුදලක් නොවේ..!
ඒ නිසා වාහනයේ වටිනාකම බලලා එයින් 10% ක්
දඩමුදලට එකතු කරන්න.
අනික උසාවියෙදි ලෝයර්ලාට ගෙවන මුදල
ඔය දඩකොලය වගේ 100 ගුණයක් නේද..?
This is not good Mangala Samaraweera got his secretary who got caught transporting drugs released immediately. This shows sir can’t do anything. Pakanil saji got his supporters to occupied government building and live there that’s is democracy
බූරු පුතාණෝ නම් වෙන්න බැහැ.
තරා තිරම නොබලා වරදට දඬුවම් කල යුතුය්.
අගමැති ඌෂ්ණය නිසා කාර් රේස් පදින්න හිතෙන්න ඇති කැළණිය වටේ..
ගුරා වගේ තමා ගෝලයොත්
මේකත් නිදොස් කොට නිදහස් වෙන එකක් නැහැ නේද