අගමැති කාර්ය මණ්ඩලයේ ප‍්‍රබලයෙකු් අත්අඩංගුවට.. රිමාන්ඩ්..

January 10, 2021 at 10:02 pm | lanka C news
අගමැති කාර්ය මණ්ඩලයේ ප‍්‍රබලයෙකු් අත්අඩංගුවට.. රිමාන්ඩ්..

අගමැති පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකු හෙට දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි වාර්තා පලවෙයි.

බීමත්ව රිය පදවමින් රිය අනතුරක් කර බරපතල තුවාල සිදු කිරීම මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත්තේ නවගමුව පොලිසිය විසිනි.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

88,569 views

8 Comments to “අගමැති කාර්ය මණ්ඩලයේ ප‍්‍රබලයෙකු් අත්අඩංගුවට.. රිමාන්ඩ්..”

  1. Apo monawAwath wenne netha sure

  2. 😢"දඩයම් කොලය " 😢 says:

    බීමත්ව රිය පදවන එක අද ලංකාවේ විහිලුවක් වෙලා…!
    දඩකොලය මේ අයට එතරම් මුදලක් නොවේ..!
    ඒ නිසා වාහනයේ වටිනාකම බලලා එයින් 10% ක්
    දඩමුදලට එකතු කරන්න.
    අනික උසාවියෙදි ලෝයර්ලාට ගෙවන මුදල
    ඔය දඩකොලය වගේ 100 ගුණයක් නේද..?

  3. Dilshan says:

    This is not good Mangala Samaraweera got his secretary who got caught transporting drugs released immediately. This shows sir can’t do anything. Pakanil saji got his supporters to occupied government building and live there that’s is democracy

  4. බූරු පුතාණෝ සජියා says:

    බූරු පුතාණෝ නම් වෙන්න බැහැ.

  5. බන්ඩා says:

    තරා තිරම නොබලා වරදට දඬුවම් කල යුතුය්.

  6. කාන්තාර පළඟැටියා says:

    අගමැති ඌෂ්ණය නිසා කාර් රේස් පදින්න හිතෙන්න ඇති කැළණිය වටේ..

  7. බූරු පුතානෝ සජීයා says:

    ගුරා වගේ තමා ගෝලයොත්

  8. Sarathkumaramudannayake says:

    මේකත් නිදොස් කොට නිදහස් වෙන එකක් නැහැ නේද

Main News