අගමැති කැදවූ අරලිය හමුවට අපි එන්නෑ.. කරූ කතානායක වූ පැවති පාර්ලිමේන්තුව කැදවනු..- සජිත් පිල කියයි..

May 2, 2020 at 12:40 pm | lanka C news
අගමැති කැදවූ අරලිය හමුවට අපි එන්නෑ.. කරූ කතානායක වූ පැවති පාර්ලිමේන්තුව කැදවනු..- සජිත් පිල කියයි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේ අරලියගහ මන්දිරයට කැඳවා ඇති හමුවට තම පක්ෂය සහභාගි නොවන බව සමගි ජනබලවේගය නිවේදනය කරයි.

මේ මොහොතේ ප්‍රායෝගික වන්නේ හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම බව ද එම නිවේදනයේ දැක්වේ.

පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර ඇත.

මෙම සාකච්චාව සදහා සහභාගී නොවන බවත් පැරණි පාර්ලිමේන්තුව කැදවන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණද මේ වන විටත් අගමැතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරන්නේ මෙම හමුව සදහා සහභාගී වන බවයි.

307 views

62 Comments to “අගමැති කැදවූ අරලිය හමුවට අපි එන්නෑ.. කරූ කතානායක වූ පැවති පාර්ලිමේන්තුව කැදවනු..- සජිත් පිල කියයි..”

  1. වෙබ් බුවා says:

    පේනව නේද කලින් රනිල් සමග සිටි රතු අලි පැටියා දැන් රනිල්ගෙ සතුරු පැණි අමුඩ සජියත් එක්ක ධ්‍රැවීකරණය වී ඇති ලස්සණ

  2. RAYMOND says:

    කරු කිව්වොත් එනවා
    කරු කරන්නෙ රනිල් කියන එක
    කරු මුලට දාගෙන කියන්නෙ රනිල් කිව්වොත් එනවා කියලා

  3. රනිල් says:

    සජිත් කියන්න මන්ද බුද්ධිකයකේ

  4. sena says:

    කරු වටෙට හොරු

    ගරු කාථානායකට බැහැ මලගිය පාර්ලිමේන්තුවකට යලි පණ දෙන්න

  5. Dharme says:

    well done.hoda teeranayak.J.S.B.haduwe Ranil wage anduwata kade yanna neme.U.N.P. eka eda sitama pawa dun Ayawa dan penawa neda.

Main News