අගමැති තිරුපති ගියේ පුද්ගලික ගුවන් යානාවකින්…

December 27, 2021 at 9:20 am | lanka C news
අගමැති තිරුපති ගියේ පුද්ගලික ගුවන් යානාවකින්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී ඉන්දියාවේ තිරුපති සංචාරයක නිරත වුණේ පෞද්ගලික ගුවන් යානාවකින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සඳහන් කරයි.

එම පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරන්නේ අදාළ ගුවන් යානය උගන්ඩාවේ සිට ශ්‍රී ලංකාවේ රත්මලාන ගුවන් තොටුපල බලා පැමිණි පෞද්ගලික ගුවන් යානාවක් බව එම ගුවන්තොටුපලේ සමාජ ජාලා ගිණුමේ සඳහන්ව ඇති බවයි.

අදාළ ගුවන් යානය අයත් වන්නේ කාටද යන්න ප්‍රහේලිකාවක් බවද ඔහු සඳහන් කළේය.

සිය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

70,603 views

30 Comments to “අගමැති තිරුපති ගියේ පුද්ගලික ගුවන් යානාවකින්…”

  1. Amil says:

    We heard these stories 6-7 years ago, listened, gave vote to Yahapalana and Yahapalana, under best economic no pandemic conditions, lowered our DGP growth rate from 6% to 2%, reduced our per capita income from USD 4200 to 3800 during their 4.5 year regime, robbed the central bank, brought back bomb culture to this country by rekindling the underworld, recreated the fear to everybody by bringing Muslim terrorism, closed our schools for 3 months as Muslim terrorist threatened to bomb schools, destroyed our tourism by allowing Muslim terrorists to attached tourist hotels, increased nations debt from 71% to 84%, increased taxes on all of us and chased away investors, sold Hambanthota harbour for 99 years to escape from foreign currency issues they faced. All these happened under no pandemic situation. When Rajapakse handed over country to yahapalana in 2015, we have around 8 billion USD reserve. Yahapalana lowered it is 6 under no pandemic, no war situation. Now these yahapalana people are appearing as saints and trying to convince they can save.

Main News