අගමැති දිනේෂ්.. නව ඇමති මණ්ඩලය මෙන්න…

July 21, 2022 at 10:02 pm | lanka C news
අගමැති දිනේෂ්.. නව ඇමති මණ්ඩලය මෙන්න…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඉන් පසු පවතින අමාත්‍ය මණ්ඩලය යටතේ ම අනුව ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

හෙට පෙරවරුවේ දිවුරුම් දීමට සූදානම් කර ඇත්තේ දැනට පවතින ඇමති මණ්ඩලය.

නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමට නියමිතව ඇත්තේ ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුවයි.

194,015 views

50 Comments to “අගමැති දිනේෂ්.. නව ඇමති මණ්ඩලය මෙන්න…”

  1. ශාන් ප්‍රනාන්දු says:

    දැන් රාජපක්ෂ මේනියාව ඉවරනේ. සොහොනෙන් නැගිටලා ආවත් කමක්නැහැ.මේ සරණයි වෙලා සිටින ජනතාව ට සහනයක් දීපල්ලා.දැන් ඇතී අරගල කරා. ඔය කියන හෝරාව කැමතිනේ රනිල් ට දීපන් ඩොලර් වැටිලා තියෙන රට ගොඩක් ගන්න. තවත් අරගල කලොත් රටේ අසරණ මිනිස්සු තවත් අසරණ වෙනවා. අරගල කරන අයට මුදලින් කිසිම ප්‍රශ්න යක් නැ. මුදල් එනවා නේ නවත්පලා.

Main News