අගමැති දිවුරන අවස්ථාව සජීව විකාශයක් නෑ..
December 16, 2018 at 12:00 pm | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාව සජීවි විකාශණයක් සදහා කිසිදු දෙස් විදෙස් නාලිකාවකට හැකියාවක් නොලැබින.
ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පින්තූර හා වීඩියෝ දර්ශණ ලැබෙන තෙක් දෙස් විදෙස් මාධ්‍යවේදීන් බලාපොරොත්තුවෙන් සිටිති.
දිවරුම් දීමේ අවස්ථාවේදී ජංගම දුරකකතනවලින් ලබා ගත් පින්තූර පමණක් මේ වන විට මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
It’s very bad.Sirisena ge media unit eken ,nawaththala wage.
Thorathuru dsnagsneema pznathath kadala.
sajiyava agamathi karanna udaburulana koti sirasa ada temple trees eke indanvath live telecast kale naha.venadanam mara vigraha karanne.