අගමැති දිවුරන අවස්ථාව සජීව විකාශයක් නෑ..

December 16, 2018 at 12:00 pm | lanka C news
අගමැති දිවුරන අවස්ථාව සජීව විකාශයක් නෑ..

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාව සජීවි විකාශණයක් සදහා කිසිදු දෙස් විදෙස් නාලිකාවකට හැකියාවක් නොලැබින.

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පින්තූර හා වීඩියෝ දර්ශණ ලැබෙන තෙක් දෙස් විදෙස් මාධ්‍යවේදීන් බලාපොරොත්තුවෙන් සිටිති.

දිවරුම් දීමේ අවස්ථාවේදී ජංගම දුරකකතනවලින් ලබා ගත් පින්තූර පමණක් මේ වන විට මාධ්‍ය විසින් ප‍්‍රසිද්ධියට පත් කර තිබේ.

207 views

18 Comments to “අගමැති දිවුරන අවස්ථාව සජීව විකාශයක් නෑ..”

  1. Madushanka says:

    Deepu pora talk wala hatiyata reddak andan media issarahatath yanna puluwanda

    • වෙරිසොරි says:

      උසාවියෙන් වෙච්ච අගමැතිගෙ මොනව බලන්නද?මේ රටෙ මිනිසුන් වන අපිට ඕක බලන්න ඕනෙ නෑ. අපේ ජනාධිපති තුමා ඒක දැනගෙන තමයි නිල විකාශයක් නුදුන්නෙ. හොඳ වැඩේ. තානාපතිලට බල බල ඉන්න පොටෝ එකක් අරන් යවමු 😂

    • වෙරිසොරි says:

      ජනපතිත් අකමැති ජනයාත් අකමැති
      උසාවියෙන් වෙච්ච අකමැති කෙනෙකුට මොන නිල සජීවි විකාශද ?

  2. රූපබන්දු අමරසිංහ says:

    මේක යට ‌හෙන ප්ලැනක් තිනවා වගේ, ‌මෙදාසැරේ රනිලාට බඩු පැකට් ‌වෙන්න යනවා වගේ මට දැනෙන්නේ.
    දැං බැංකු ‌හොරුන්ගේ ලැයිස්තුව එලියට දාලා රනිලව අගමැති විධියටම හිරේ යවයීද?

  3. Basil says:

    Ehenam diwuruma neethi wirodi nadu Danna puluwan

  4. Nuwan says:

    Lajja nee

  5. upali.warasakoon says:

    මොන රූප ද? වගතුවක් නැති රූප වලින් ජනතාවට වැඩක් නෑ

    • මකරා says:

      ජනමතය තේරුම්ගත් ජනපති තුමාට ස්තූතියි !

  6. ක්‍රිමිනල් says:

    නිල විකාශයන් දෙන්නේ කොමද බොලව් රෙද්දක් ඇදං ? රනිල් අගමැති උනොත් විනාඩී5 ක් තමන්ගේ පුටුවේ ඉන්නෑ කියපු ජනාධීපති උත්තමයෙක් ඉන්නකොට. මොනවා උනත් බයියො පව් , බ්‍රොයිලර් අගමැති පට්ටමක් දීලා මහින්ද මහත්තයව කුජීත කලා.

    • තානාපතිලා හැදූ බ්‍රොයිලර් කුකුළා says:

      ඒක තමයි බයියො පව් නේ බං?😀

  7. අංකූරා says:

    ඇත්තටම ජනමතය ඒක තමයි !!!, අපි ඔය දර්ශනය දකින්නට කැමති නෑ, ජනාධිපතිවරයා ඒක දන්නවා !!!.

  8. Janaka says:

    ඒ වුණාට වැඩේ වෙලා තියෙන්නේ….රනිල්ට photo ඕනෙ නෑ….බලය විතරයි ඕනෑ….

  9. john the baptice says:

    අපේ රටට මාරයෙක් ඉපදුනා
    කතෝලික ආගමෙන් සාතන්
    ඉස්ලාම් ආගමෙන් සෙයිතාන්

  10. habeeb says:

    After two hours you will get official video of MS resigning from post as he earlier said

Main News