අගමැති දිවුරුම් දීමේ අවස්ථාව ජනමාධ්‍යට වාරණය හෙළා දකී..
December 17, 2018 at 8:50 am | lanka C news
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයෙ දී දිවුරුම් දුන් අවස්ථාව ජනමාධ්‍යට වාරණය කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තම දැඩි විරෝධය පළ කරයි.
අග්‍රාමාත්‍යවරයෙකු දිවුරුම් දීම ප්රජාතන්ත්රවාදී සමාජයක ඉහළ ප්රවෘත්තිමය වටිනාකමකින් යුත් සිදුවිමක් වන අතර, ඒ පිළිබඳ තොරතුරු දැනගැනීම සමාජයේ සියලු පුරවැසියන් සතු අයිතියකි. එය මෙරට පමණක් නොව ජාත්‍යයන්තර ප්‍රජාව ගේ ද අවධානයට යොමු වන පුවතකි. එසේ තිබියදි මෙම අවස්ථාව දෙස් විදෙස් ජනමාධ්‍යයට වාරණය කිරීම අප දකින්නේ ප්‍රජාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතියට එරෙහි විමේ පියවරක් ලෙසය.
එම පසුබිම යටතේ මෙම වාරණය මෙරට ජනමාධ්‍ය නිදහසට මෙන්ම තොරතුරු දැන ගැනිමේ අයිතියට ද එල්ල කළ බාධාවක් ලෙස සලකමින්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම පියවර දැඩිව හෙළා දකියි.
සී.දොඩාවත්ත
කැඳවුම්කරු
Democratic Socialist Republic of Sri Lanka has a government appointed by EU, USA, INDIA, NGOS, LTTE, and judiciary. Certainly not by the people and not for the people.
එය තමයි පරම සත්‍යය. ව්‍යවස්තා සභාවට ජ්‍යෙශ්ඨත්වය අනුව ජනාදිපති විසින් නම් කල විනිසුරන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කලාලුනෙ. අගමැති නම් කල අයලුනෙ වැඩේට බැහැල හිටියෙ.
umbata mongalda, deyak danagena katha karapan, oya wachana wala terum danagena comnent dapan
Well said bro!
අනේ මේ දොඩාට ඕක වැදගත් උනාට අපිට නම් සත 5ක වැදගත්කමක් නෑ. චන්දෙ එපා කියල ජනමතය ට පයින් ගහපු එකෙක් දිවුරුං දෙනව බලන්න 😁 හොඳයි වෙන වැඩ නැත්තං
LOL.mu agamathi une nadu karayaoo tikath salliw alata aragena. ethakota munge katawal
අනේ මේ දොඩාට ඕක වැදගත් උනාට අපිට නම් සත 5ක වැදගත්කමක් නෑ. චන්දෙ එපා කියල ජනමතය ට පයින් ගහපු එකෙක් දිවුරුං දෙනව බලන්න 😁 හොඳයි වෙන වැඩ නැත්තං
බ්‍රිතාන්‍ය විසින් සිය නව යටත් විජිතය සඳහා පිලියල කල 1978 ව්‍යවස්ථාව කූඨ ලේඛණයකි.මෙම කූඨ ලේඛණය හිස මුදුුනේ දරාගෙන සිටින හැම කෙනෙක්ම අමනයෙකි.
මේ ව්‍යවස්ථාව හැසිරවෙන්නේ බටහිරට අවශ්‍ය ආකාරයටයි… සිය සුරතල් යැංකි ඩිකී ජේ.ආර්ගේ කාලයේ විධායකයද J.Rගේ බෑණා යුගයේ අගමැති හා පාර්ලිමේන්තුවද අද අධිකරණයද ඔවුන් සිය බළල් අඩු ලෙස යොදා ගන්නා ආකාරය පැහැදිලිය.
අලුත් කඩේ අගමැතිට ජයවේවා
But the people in this country donot consider it seriously , as compared to the damages done to country by giving undue coverage more than they deserve , to some politicians who have very low vote base ,by the some media men .
දැං නම් සියල්ල සිදුවෙන්නෙ අලුත් කඩේ ස්ටයිල් එකට තමඊ……ව්‍යවස්ථාදායකයෙයි, අදිකරණයෙඉ කටයුතු වල ස්වරූපය බල්ලා අසුචි ගිලල කට ලෙවකලා නික්ං ඉන්නව වගේ
Ubath ngo kukkekda? Nayata kahinne porak wenna hithagenada.
Met okkoma mahindage slfp eke viyaparika palanthiye maadya mey unp JVP wage nirdana pathiye paksha mey gollonta satha pahakata watinne na.
Doda mathathayo, issellama kiyamuko monavada oya kiyana throrathuru mahajanathavagen hangapu. Hama siduveemakma ithama pilivelakata PMD eken pasuva janamadya valata nikuth kalane, hama news channel ekakama pracharaya kalane passé. Ekama de, venada vage kisima charayak nathiva katata uththaraya daala prasna ahanta maadyavediyo ethane hitiye nathi eka vithayai. Appiriyavak nathiva apinam news valin e uthsavaya baluva. Dakke nathinam youtube gihinvath balaganta.
Api Puravasiyo
මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙ දිවුරුම් දීමට ඕක අදාල නැද්ද.