අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි..
November 15, 2018 at 10:25 pm | lanka C news
නව අගමැතිවරයෙක් පත්කිරීම සඳහා සදුසු අයෙක් යෝජනා කරන්නැයි එක්සත් ජාතික පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.
නමුත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරූ ජයසූරිය මහතා කිසිසේත්ම අගමැතිධුරය පත් නොකරන බව ජනාධිපතිවරයා අවදාරණය කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා යලිත් එම ධුරයට පත් නොකරන්නේ බැඳුම්කර වංචාව, රාජ්‍ය දේපල විකිණීම, ජනාධිපතිවරයා ඝාතනයට රෝ ඔත්තුසේවය කුමන්ත්‍රණය කළේ යැයි ජනාධිපතිවරයා විසින් කැබිනට්ටුවේදී පැවසූ බව ඉන්දීය නාලිකාවක් හා සිදු කරමින් රාජතාන්ත්‍රිකව තමන් හා ඉන්දියාව බිඳවැටීමට කටයුතු කිරීම ආදී හේතු නිසා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි සදහන්ය.
කරු ජයසූරිය මහතා මෑතකදී සීඝ්‍ර ලෙස තම විශ්වාසය නැති කරගෙන තිබෙන බවත් තමාට විශ්වාස කළ හැකි අගමැති ධුරයට පත් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් බලතල ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
anura kumara
Ravi is Tamil. his real name is Karunanayakam, read the history. his try to destroy the country financially. started from central bank. make him PM & find another country to live.
යූඑන්පී යෙ එකෙක් අගමැති කොලාට පොලීසිය සහ අධිකරණය ඔබතුමා යටතෙ තබා ගෙන බැඳුන්කර හොරැ අල්ලන්න.
If unp bring impeachment,who will be the president????
Thamanga seat eka beraganna mu mahindawa billata dunna.
Thaamnwa berala Karana one deyak …
SIRAaaa
Pohottuwen . Namal Kumara ..
A bola harakune paramparawak hadanna bari eka kohomada ratak hadanne? Ara ekek awilla korapu hariya madida? Ranila madiwata Sajithayawa allagena. Wal ali madiwata mee harak.
කව්රු උනත් කමක් නැහැ නියම හෙළයෙක්.පරම්පරා කිහිපයක රටේ පුරවැසියෙක්.ඩි .එස්., සිරිමා,විජේතුංග,ඩඩ්ලි වගේ.රටක් ජාතියක් ඇති එකෙක් .කලවමේක් එපා
කීයටවත් සජිත්ට අගමැතිකම දෙන්න එපා, මේක සජිත් සිරිසේන ප්ලොට් එකක්.
ඕනම නම් විතරක් ජයවික්‍රම පෙරේරා, අකිල විරාජ්, සාගල වැන්නෙකුට අගමැති පදවිය දී රනිල් ආර්ථික කටයුතු වැනි ඇමති පදවියක් ගෙන ‘පිටිපස්සෙන්’ අගමැති කම කරන්න, ඉක්මනට සිරිසේනව දෙශාභියෝගයක් ගෙන එලවා දමන්න. පාර්ලිමේන්තු මැතිවරණය ඊට පස්සේ විතරක් තියන්න.
සජිත් අගමැති වුනා කියන්නේ සිරිසේනගේ උවමනාව ඉෂ්ට උනා වෙනවා
සිරිසේන ජාතිය අමතන්න කලින් සිරිසේනගේ අම්මා සහ කටිටිය ජනතාව අමතන කාලේ වැඩි ඈතක නැහැ වගේ. මෙහෙම ගියොත්.