අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි..

November 15, 2018 at 10:25 pm | lanka C news
අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි..

නව අගමැතිවරයෙක් පත්කිරීම සඳහා සදුසු අයෙක් යෝජනා කරන්නැයි එක්සත් ජාතික පෙරමුණට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරූ ජයසූරිය මහතා කිසිසේත්ම අගමැතිධුරය පත් නොකරන බව ජනාධිපතිවරයා අවදාරණය කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා යලිත් එම ධුරයට පත් නොකරන්නේ බැඳුම්කර වංචාව, රාජ්‍ය දේපල විකිණීම, ජනාධිපතිවරයා ඝාතනයට රෝ ඔත්තුසේවය කුමන්ත්‍රණය කළේ යැයි ජනාධිපතිවරයා විසින් කැබිනට්ටුවේදී පැවසූ බව ඉන්දීය නාලිකාවක් හා සිදු කරමින් රාජතාන්ත්‍රිකව තමන් හා ඉන්දියාව බිඳවැටීමට කටයුතු කිරීම ආදී හේතු නිසා බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇතැයි සදහන්ය.

කරු ජයසූරිය මහතා මෑතකදී සීඝ්‍ර ලෙස තම විශ්වාසය නැති කරගෙන තිබෙන බවත් තමාට විශ්වාස කළ හැකි අගමැති ධුරයට පත් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් බලතල ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

24 views

28 Comments to “අගමැති ධුරයට පුද්ගලයෙකු නම් කරන්නැයි ජනාධිපති එජාපයට දන්වයි..”

  1. චමින්ද malli says:

    Good decision. Now they can choose anyone other than traitor ranila and pathola karuwa

    • හබරණ රජා says:

      මේක රටත් නැතිකරලා සිංහලයත් නැතිකරලා තමාත් නැතිකරගන්නා වැඩක් බව ජනපතිතුමාට බොහොම ගවුරවයෙන් මතක්කර දෙමු .එජාපය කියන්නේ අන්ත ත්‍රස්තවාදී පක්ෂයක් ඒවගේම ඔවුන් දැන් ශ්‍රීලනිපයේ සම්බන්දයක් නැති නිසා කිසිම පාලනයක් නැතිව ඕනෑම දෙයක් කරන්න පුළුවන් .මුන් එක්ක සාධාරණ චන්දයකට යනවා බොරු මුන් කිසිම විදියකින් නැවත පරදින්න චන්දයක් තියන්නේ නෑ තිබ්බත් එක හොර චන්දයක් වෙන බව ස්ථිරයි එනිසා රට ජාතිය ආගම කොටින්ට සහ බටහිරයන්ට පාවා දී ඉතිහාස් ගතවන්න එපා ජනපතිතුමනි

      • ka says:

        මහින්ද නන්න ලොල්

      • john says:

        Dont worry.. I dont think Sirisena will ever give Defence and other Key ministries to UNP. Even they prove majority, they cant challenge the President’s will to decide ministries.. the 19th amendment requires both PM and President’s approval for ministries.. if President rejects repeatedly.. then UNP will be in big trouble unable to form a government even majority proven.

    • kolitha says:

      මහින්ද නන්න ලොල්……

    • dayas says:

      UNP.ye bahutharayak nihandawa sitiddee.batalande gahalayaa beraa geneemata edath adath
      hetath. maraagena merena satanak dena punchi ammaage miniha hoo wenath jeppek PM. lesa
      yoojanaa karanta bohoo durata ida thiyenawa.

  2. Dingiri banda says:

    UNP has decided to recommend Dr Marvyn Silva as Prime Minister & will be appointed from the National list.

  3. නිහාල් says:

    ඔය වැඩෙන් වෙන්නේ සජිත් හරි කාවුරුහරි පඹයෙක් දාගෙන පිටුපස්සේ ඉඳන් රනිල් වික්‍රමසිංහ හා බටහිර නඩය හා කොටි රට පාලනය උන්ට අවශ්‍ය විදියට කිරීම .ඒවගේම මේ වෙලාවේ උසාවියේ තීන්දුව එන්න ඉස්සරවෙලා මේ කරන්න යන වැඩේ ඉතාම නරකයි .ජනාදිපතිතුමනි රටට ආදරයක් තිබෙනම් ඔය දේ කරන්න එපා .එජාපයට යලි බලය දෙන්න එපා .සාදාරන මැතිවරණ බොරු මුන් එක්ක .බන්ඩල් පිටින් හොර චන්ද දාන එවුන් unp කාරයෝ කියන්නේ

    • Dushantha says:

      අගමෑති කම සජිත්ට දුන්න කියන්නෙ රනිලාගෙ නායක කමත් ඉවරයි. මේ වෑඩෙන් අන්තිමට උනේ මහින්ද නෝන්ඩි වෙච්ච එක.

    • ගැමුණු says:

      රනිල් වික්‍රමසිංහ කවදත් බැලුවෙ කාව හරි ජනාධිපති වරණයට දමා ඒ මගින් අගමැතිකම අරගෙන ජනාධිපති වරයා ගෙන් ජනාධිපති බලතල ගන්න.
      මොකද රනිල් දන්නවා ජනාධිපතිවරණය කදි බහුතර සිංහල ජනතා කැමැත්ත ගන්න බැරි බව

  4. desta says:

    getasena e laga gete gahanna hadanne mangala hodai neda lankawe kollanta oil free neha Saji that ya hodai nidan haranna permit dei

  5. Gorilla says:

    Honda idea ekak ranil ge bellenma hira wenawa

  6. rasitha says:

    රවිය හිනාවෙලා ගියේ එක නිසා වෙන්න ඇති, උ හිතනවා ඇති උව අගමැති කොරයි කියලා

  7. gamaralage punchi amma says:

    sarath fonseka!

    😀

  8. සම්බන්ධන් -රවී- රංගේ බණ්ඩාර - හරීන් අළු විහාරේ - says:

    සම්බන්ධන් -රවී- රංගේ බණ්ඩාර – හරීන් අළු විහාරේ – නම් යෝජනා කරන්න.

  9. ecommend Mr Sambandhan Ravi kaunaannayaka Ranga bandara with a knife says:

    UNP has decided to recommend Mr Sambandhan Ravi kaunaannayaka Ranga bandara with a knife..Hareen Fernando and Ranjith Aluvihare..Mrs Vishwalalaa ..as the Prime Minister. Great people to take & run the government. No elections for 20 years.

  10. winsara says:

    Sarath ponsekata haha wewa