අගමැති ධුරයෙන් අස්වූ සැනින් දෑතට මාංචු වැටෙනු ඇතැයි රනිල් බයෙන්..

February 17, 2018 at 3:50 pm | lanka C news
අගමැති ධුරයෙන් අස්වූ සැනින් දෑතට මාංචු වැටෙනු ඇතැයි රනිල් බයෙන්..

අගමැතිවරයා විසින් වගකීම බාරගෙන අර්ජුන් මහේන්ද‍්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වූ ආකාරයටම දැන්ද ඔහු ගෙන්වා නීතිය හමුවට පමුණුවන ලෙස ඍහුගනේ ඉල්ලා සිටින්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

අගමැති ධුරය නැති වූ සැනින් දෑතට මාංචු වැටෙනු ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ බිය වී සිටින්නේ යයිද මන්ත‍්‍රීවරයා කියයි

මේ වන විටත් ජනතා අධිකරණය හමුවේ අගමතිවරයා වරදකරු කර අවසන් බවත් එනිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ධුරයෙන් ඉවත් වී යන්නැයි ඉල්ලා සිටින බවත් මන්ත‍්‍රීවරයා කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්දාන මන්ත‍්‍රීවරුන් 96 දෙනා එක්ව සිටගන්නේ නම් හෙට ආණ්ඩුවක් හදන්නේ යයි කී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැන් එම අවස්ථාව උදා වී ඇති බවත් ඔහු දැන් සන්ධාන ආණ්ඩුවක් සෑදිය යුතු බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

127 views

16 Comments to “අගමැති ධුරයෙන් අස්වූ සැනින් දෑතට මාංචු වැටෙනු ඇතැයි රනිල් බයෙන්..”

  1. tharanga says:

    එතකොට මිනිමැරුම් ජෝදනා , මිග් ගනුදෙණුව බිලියන 13.5 සබ්බන්ධ උදයන්ත විරතුංග එ තනතුරට පත් කරපු පස්සේ චෝදනා වලට උසාවි කැදවදිදී ලොකේ වටේ රට රටවල් වල හැංගි සෙල්ලම් කරපු මිනිහා හිටපු ජනපති එක්ක ඒ ඒ තැන් වල පොටො ගාපු එක හොදායි….

    • Amda says:

      tharanga, ආපහු ඉස්කෝලෙ ගිහින් වරෙන් මචන්..එතකොට තේරෙයි චූටි මොලේට

    • Sunaami says:

      යුද්දේ දිනුම මදිද . Fit ekata රෝහිත baby නාමල් baby yoshitha baby basil gootath inne, oonemanam desi aachchith innava rathtgaran ammandi ekkama, horu 40 samaga.😂😂😂

    • Kepuwathkola says:

      Are you talking about Richard de Soyza or Satana editor?

  2. sunanda says:

    කොහොම දාල යන්නද මේ මී පැණි හැලිය මෙය ගියොත් පවුල් දෙකක් අනාතෛනේ

  3. Mervin silva says:

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද ?

  4. Mahasona says:

    අගමැති ධුරය නැති වූ සැනින් දෑතට මාංචු දැමිය යුතුයි …වරදක් කළා නම් දඩුවම් විදිය යුතුයි … බටලන්දේ අපරාධවලින් බේරුනත් සොරකම් වලින් වත් හොද පාඩමක් ඉගන ගත යුතුයි

  5. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    මම අද ඔට්ටු අල්ලනවා – ගෝඨා ජනාධිපති වුනත් රනිල්ට මාංචු වැටෙන්නේ නැහැ- මේ ප්‍රභූ පවුල් අතර අතර ඇති සම්බන්ධතා බයියන්ට තබා තමන් ටොයියන්යැයි සිතා සිටින ඒත් සැබෑවටම බයි පවුල් පසුබිම් සහිත ෆේස්බුක් ගොබ්බයන්ටත් තේරෙන්නේ නැහැ

    • Ranil says:

      Exsactly… well said…

    • rohan says:

      very well said.

    • Boo says:

      Good try, but not smart enough. no one will fall into those traps any more. බයියො දැන් ගොං ටොයියන්ට වඩා ස්මාර්ට්. උන් ඔය ගොං කතා වලට දැන් අහුවෙන්නෙ නෑ. ප්රතිපල නැති නිසා රැ 1600ට වඩා ගෙවන වෙන ජොබ් එකකට යන්න වෙයි.

    • UNP කාරයා says:

      දැන් ඔය බටලන්දෙ කතා අදාල නැත.පසුගිය අවුරුදු 24 හිටපු SLFP ජනාධිපතිල ඒ සම්බන්ධයෙන් කටයුතු නොකලාට ඔවුන් ට අප්‍රසාදය පල කලොත් හොඳයි .අවුරුදු 20 ක් විතර තිබුනෙත් SLFP ආණ්ඩු නේද ? දැන් බොරුවට කතා කරල වැඩක් නැහැ.

  6. john the baptice says:

    බටලන්දේ විපාක පසුපසින් එනවා

  7. SUNIMAL says:

    අද රනිල් ඔසවා සිටින්නේ බටහිරුන් සහ යන එන මං නැතිව සිටින සිරිසේන විසිනි.

  8. සයිමන් අයියා says:

    රනිල් අස් කලේ නැත්නම් මාංචු වැටෙන්නේ රාජපක්ෂලාට… ඔං මන් නොකියුවා කියන්න එපා
    සිංහලයෙනි පාරට බසිවු

  9. Aussie says:

    Mr.Ranasinghe,no one cares your “Janatha Adhikaranaya”, people only trust the Judicial system of the country. Therefore,don’t show your stupidity. You have to go a long way to understand the Sri Lanka politics. Please read “Deshapalana Vidyawa” without talking nonsense.

Main News