අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන අගමැති රනිල් විදෙස් මාධ්‍යට කියයි..

April 26, 2019 at 2:10 pm | lanka C news
අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන අගමැති රනිල් විදෙස් මාධ්‍යට කියයි..

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය හේතුවෙන් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන මෙතෙක් සලකා බලා නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

Sky news පුවත් සේවය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.

223 views

29 Comments to “අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන අගමැති රනිල් විදෙස් මාධ්‍යට කියයි..”

  1. sarath says:

    damma epa yanna kawa madi

  2. amila says:

    baya nathi aga mati..

  3. Crazy says:

    These guys indulge in politics just as their hobby. No genuine interest and concern in serving the country and its people.

  4. Ishu says:

    රනිල් ඔයාට අගමති කමින් අයින් වෙලා යන්න විතරක් නෙවෙයි … අරලියගහ මන්දිරයටත් සමූ දීල… රටෙනුත් යන්න හිත හඩගන්න වෙයි… මොකද ඔයට මෙ මවු බිමේ ඉන්න කිසිදු සුදුසු කමක් නැහැ… ඔයා ගැලපෙන්නේ ජ්‍යත්තන්‍තරෙට … ” ආයෙ ඔබ නම් එන්නෙපා මේ රටෙ ඉඩ සොයා

  5. සුජී සේනා දළඹුවා says:

    වඳින්නම් ලොක්කා, අස්වෙන්ඩ නම් එපා!
    අස්වුනොත් තමුන්නැහෙයි, ෆුට්නෝට් කල්ලියෙ අපි ඔක්කොමයි ගස්.

  6. kery thambinta puka dena kery ponnaya tho maka be we[ila palayan thota hena hathama gahapan

  7. Sun says:

    So upset to hear very unprofessional nature of way of handling the situations as the top leaders of the country. They ignored the situation at the start giving so many excuses. Where is the responsibility of leadership. People are crying round the country and the top belts are giving silly answers to the world reporters. May be negligence if not dementia. I really condemn the way they handled the case. At least there are papers to express our heart breaking feelings to the people of the country.

  8. Dilini says:

    Bili kayak gaththada illa aswenna.Dan gana harida .

Main News