අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන අගමැති රනිල් විදෙස් මාධ්‍යට කියයි..
April 26, 2019 at 2:10 pm | lanka C news
පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන මෙතෙක් සලකා බලා නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Sky news පුවත් සේවය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය.
–
–
Sri Lanka’s prime minister Ranil Wickremesinghe has told Sky News he has not considered resigning after the bombings in the country on Easter Sunday which have killed at least 359 people
— Sky News Breaking (@SkyNewsBreak) April 25, 2019
damma epa yanna kawa madi
baya nathi aga mati..
These guys indulge in politics just as their hobby. No genuine interest and concern in serving the country and its people.
රනිල් ඔයාට අගමති කමින් අයින් වෙලා යන්න විතරක් නෙවෙයි … අරලියගහ මන්දිරයටත් සමූ දීල… රටෙනුත් යන්න හිත හඩගන්න වෙයි… මොකද ඔයට මෙ මවු බිමේ ඉන්න කිසිදු සුදුසු කමක් නැහැ… ඔයා ගැලපෙන්නේ ජ්යත්තන්තරෙට … ” ආයෙ ඔබ නම් එන්නෙපා මේ රටෙ ඉඩ සොයා
වඳින්නම් ලොක්කා, අස්වෙන්ඩ නම් එපා!
අස්වුනොත් තමුන්නැහෙයි, ෆුට්නෝට් කල්ලියෙ අපි ඔක්කොමයි ගස්.
kery thambinta puka dena kery ponnaya tho maka be we[ila palayan thota hena hathama gahapan
So upset to hear very unprofessional nature of way of handling the situations as the top leaders of the country. They ignored the situation at the start giving so many excuses. Where is the responsibility of leadership. People are crying round the country and the top belts are giving silly answers to the world reporters. May be negligence if not dementia. I really condemn the way they handled the case. At least there are papers to express our heart breaking feelings to the people of the country.
Bili kayak gaththada illa aswenna.Dan gana harida .