අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..

July 5, 2022 at 12:00 pm | lanka C news
අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මාස හය තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පවසා ඇති නිසා තමන් ඊට සහාය දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ඒ සදහා අනුර දිසානායක මහතාට අවශ්‍ය නම් තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවද හෙතෙම සඳහන් කළේය.

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කිසියම් අයකුට මාස හයක් ඇතුළත හැකියාව ඇත්නම් එම පුද්ගලයාට නොබෙල් සම්මානය ලබා දිය හැකි බව ද හෙතෙම පැවසීය.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද දිනයේ පාර්ලිමේන්තුව අමතමිනි.

අද වන විට ලංකාව පවතින්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස නොව බංකොලොත් රටක් ලෙස බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

එනිසා ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වූයේ එම සීමාවේ සිට බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

83,366 views

32 Comments to “අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..”

  1. Dengu Nona says:

    Nobel Prize ? Moo danne nehe ewaa denne monawaatada kiyala wath !

  2. Joke of the day says:

    අනුර කුමාර ට නොබෙල් ත්‍යාගය 😂😂😂😂😂🙈🙈🙈🙈🙈🙈🙈🙈 කැනඩාවේ සහෝදරයා ගෙන් dollar 1 million සහ ඉතිරි මදි පාඩුව ජයශාන්ත අය්යා ගෙන් අරන් ගොඩ දාලා තමයි ඉතින් පස්ස බලන්නේ….

    • පංචතන්ත්‍රය says:

      මන්තර කාරයාගේ පණ තියෙන්නේ ගිරවා ලඟ.
      රනිල් ගේ පණ තියෙන්නේ අනුර කුමාර ලඟ.
      🤣😂🤣

      • හැක, හැක says:

        අනුර කුමාරගෙ පන තියෙන්නෙ පුංචම්ම ලඟ.

  3. Nariya says:

    ආසයි බයයි පුන්ච මටදාපු නමයි

  4. Saman says:

    දැනට උග්‍රවන මහජන විරෝධය තාවකාලික හෝ සමනය කර ගැනීමට එකම මග රනිල් ඉවත් කර වහා අගමැතිවරයෙක් පත්කර ගැනීම .ඒ සමගම රනිල්ගෙ බත්ගොට්ට හරින් ප්‍රනාන්දුවත් පුකට පයින් ගහල එලවන්ඩ ඕනැ. මේ අවස්තාවේ ජනාධිපති ඉවත් වීමට කිසිම අවස්‍යතාවයක් නෑ .ජනාධිපති ඉවත්කිරීම අවස්‍ය ඇත්තේ එන් ජී ඕ කුක්කන්ට සහ මහින්ද සහ රනිල්ගේ බත් බැලයින්ට පමනයි.

  5. S. Vitharana says:

    අනුර ගනිං බන් ඕක. මාස 6න් රට ගොඩ දමන්න පුලුවන්.
    රනිල්ට ඕක දෙන්න බැහැ. ගෝටා ඕක උඹට දෙන්නේ නැහැ.

  6. Kithsiri says:

    At this critical moment no one offered to accept the premiership because of two reasons.
    1) They were frightened of the Aragalaya.
    2) They are not capable of addressing the issues in question.
    Ranil some how or other accepted and managed to solve the basics of the issues.Now the ground is clear and every one wants to play.

  7. පුන්චි අම්ම says:

    කපා කපා කෑලිකපා මග මැරැවත් අපේගමන අපි යනවා. මහපොල තියනකල් අපි ගොඩ. රට වලපල්ලට නිකන් අධයාපනය අපේ ලමයි පිටරට අධයාපනය.

  8. Gamarala says:

    අම්බලමේ පිනා පිනා වළං කඳක් ගෙනා ගෙනා ඒක බිඳපි ගොනා ගොනා ඒකට අපිට

    හිනා හිනා

  9. nuwan,w says:

    Ranil heta yai kuwait saudi ,and Qatar, and oman

Main News