අගමැති ධුරයෙන් ඉවත් වෙන්න රනිල් සූදානම්… ගෝඨාභය-රනිල්-මහින්ද හමුවක් කැඳවයි

November 17, 2019 at 11:20 am | lanka C news
අගමැති ධුරයෙන් ඉවත් වෙන්න රනිල් සූදානම්… ගෝඨාභය-රනිල්-මහින්ද හමුවක් කැඳවයි

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදීය.

තමන් අගමැති ධූරයෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවන්න යයි ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉල්ලා සිටිනු ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

233 views

21 Comments to “අගමැති ධුරයෙන් ඉවත් වෙන්න රනිල් සූදානම්… ගෝඨාභය-රනිල්-මහින්ද හමුවක් කැඳවයි”

  1. Habeeb Jamaldeen says:

    Current parliament term finishes after another 18 months. So if Hon Ranil decides to step down as PM and let MR to form a new Govt its a good idea concerning the govt has to pay a big amount of dept amounting nearly 5BN dollar, rather than spending big money on election..

Main News