අගමැති ධුරයේ වෙනසක්ද..- කැබිනට් මාධ්‍ය හමුවේදී ප‍්‍රතිචාර…

December 7, 2021 at 12:00 pm | lanka C news
අගමැති ධුරයේ වෙනසක්ද..- කැබිනට් මාධ්‍ය හමුවේදී ප‍්‍රතිචාර…

එළඹෙන 2022 වසරේ දී අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට ලබා දීමේ සූදානමක් තිබේදැයි අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විමසා සිටියේය.

විදේශ සබඳතා ශක්තිමත් කිරීමටත් විදේශ ණය ලබා ගැනීම සඳහාත් වික්‍රමසිංහ මහතාට අගමැති වශයෙන් පත් කිරීමේ සූදානමක් තිබේදැයි විමසීය.

නමුත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ එම ප්‍රශ්නයේ පදනමක් නැති බවයි.

115,836 views

11 Comments to “අගමැති ධුරයේ වෙනසක්ද..- කැබිනට් මාධ්‍ය හමුවේදී ප‍්‍රතිචාර…”

  1. Citizen says:

    He is the only candidate currently on the scene with a vision and maturity and administrative experience to pull us out this mess. But he has paid a heavy price politically for poor interpersonal relationships, arrogance and by not marketing himself to the Gallery.

    It’s premature to pass any judgement on him as wherever he had some authority there was someone above him with more authority with a different political ideology.

    • චන්ඩි කොල්ලා says:

      උඹේ නම සිටිසන්ද නැත්නම් ගොන්සන්ද බං ?

    • Sinha Nada says:

      He is a mess himself

    • Gunda says:

      අධෝමුඛයට ණය දීපු කාලෙ දැං ඉවරයි. එතනින්ම පරණ එකා හාන්සියි.

  2. MD says:

    රනිල් ට දුන්නොත් අඩුම ගානේ කාර් බස් ලොරිවල හොන් ගගහ ඉන්න වගේ ගොන් පාට් හරි දාන්න පුලුවන්.

  3. සවි කාල says:

    මාරම රටක ඕයි මේක. රනිල් කියන්නේ ලක් වැසියන්ම ප්‍රතික්ෂේප කරපු එකා.
    බැසිල් කියන්නේ ඡන්දේ වත ඉල්ලපු නැති, ජාතික ලැයිස්තුවේ වත් නැති දිත්ව පුරවැසියෙක්.
    විපක්ෂයේ ඵවුන් බුදිද? මුන් ඔක්කොම යාලුවෝ මල්ලි!

  4. අවධානයට...! says:

    හිටං හුටං විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහබැංකු හේරා රනිල් ආරකෂා කරනවාද බව දයාසිරි ජයසේකර, අවදානය කොට දැනුම්දී සිටින්නෙමු,.!

  5. Silva says:

    මහ බැංකු මගඩියට රනිල්ව හිරේ දැම්මනෙ ගෝටා ආපු ගමන්. මේ කවුරු ගැනද කියන්නෙ?

  6. Upul says:

    If you guys cannot run the country which I do think, please, dissolve the parliament and let someone who can run. We do not need anybody who was rejected by people or parachuted to the parliament to be the prime minister.

  7. pin ayithiweyi yanna ewidinnath behe, dubalayi rata kewa made. paula sathu wasthuwa= rate samastha wathkama e tharamata kolla kapu hriyaman ugathkamak nethi paula sapawewa. cancer hedewa
    minissu sudussek thora ganiyi 10% epa hora lawyer epa.

  8. PULATHISI says:

    රනිල් කියන මහබැංකු මංකොල්ලකාරයා අගමැති කරනවා කියන්නේ වත්මන් ජනපති, අගමැති, සහ ප්‍රමුඛ ක්‍රියා කාරීන් සැම සියදිවි නසා ගැනීමකි. රනිල් පාක්‍ෂික මාධ්‍යවේදීන් ගොඩනගන මෙවැනි දේශද්‍රෝහී මතවාද තරයේ හෙලා දැකිය යුතුය. කෙසේ හෝ 2015 සිට වසර හතරහාමාරක් ගතවෙන තුරුත් අපේ රට විනාශ කළ හිටපු ජනපති, හිටපු අගමැති සහ සියලුම දූෂිතයන් සැම නැවතත් නිදැල්ලේය. අපේ රටට අබසරණයි.

Main News