අගමැති දැක්කම මිනිස්සු බෝධිය වදින එක නවතලා ඔහු පස්සෙන් යනවා..- කැලණි විහාරාධිපති

September 3, 2020 at 6:17 am | lanka C news
අගමැති දැක්කම මිනිස්සු බෝධිය වදින එක නවතලා ඔහු පස්සෙන් යනවා..- කැලණි විහාරාධිපති

අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැලණි විහාරයට පැමිණි අවස්ථාවල එහි බෝධි වන්දනා කරමින් සිටි මිනිසුන් ගාථා කීම නවතා ඔහුගේ පස්සෙන් යන කැලණිය රාජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ සඳහන් කරති.

කිසිම හේතුවක් හෝ උවමනාව නැතිව ජනතාව එසේ පස්සෙන් යන බවද උන්වහන්සේ පැවසූහ.

ඊට හේතුව මහින්ද රාජපක්ෂ මහතා සතර සංග්‍රහ වස්තු හොඳින් ප්‍රගුණ කර තිබීම බවද උන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලද්දේ පසළොස්වක පොහොය දා අරලියගහ මන්දිරයේ දී පැවති ධර්ම දේශනාව සිදු කරමිනි.

36,363 views

19 Comments to “අගමැති දැක්කම මිනිස්සු බෝධිය වදින එක නවතලා ඔහු පස්සෙන් යනවා..- කැලණි විහාරාධිපති”

  1. Channa says:

    ඇයි හාමුදුරැවනේ කැළණියට කරඞු අරන් නයි ආවහම මිනිස්සු සිල්ගත්තද?

    • Wijebahu says:

      Buddha sasanaya iwara karannama upan devdath nikaaye pissu sunakayek.

      • හතර හිනා says:

        බෝධියට වඳිනවටත් වඩා ආනිසංස ලැබේන්නේ රාජපස්සගේ පස්සට වැඳීම‌ෙන්

  2. jeycar says:

    Ekata kiyanne wanndhi battakama kiyalane apey hamuduruwaney

  3. chamath says:

    ලොකෙට ණය වෙල දන් දුන්නට ගෙවන්නෙ කවුද?

  4. Nalin says:

    එහෙනම් දළදා පෙරහැර අවසන් වූ පසු සන්නස දෙන්නත් නිළමේලාට කුරුණෑගලින් පත් වූ මන්ත්‍රී බුද්ධ ශාසන ඇමති ළගට යන්න කියමු.

  5. කාන්තාර පළඟැටියා says:

    බුදුහාමුදුරුවන්ගේ කාලයේ “බෝධි” නමින් ව්‍යවහාර කලේ බුද්ධියට එහෙමත් නැතිනම් අවබෝධයට. එය ” බුද්ධි” යන වචනයෙන්ම බිඳී ආවක්. ( මෙව්වා සිංහලේ සහ රාවණ කරුවන් හිතන හැටියට සිංහල බෞද්ධ වචන නොවෙයි හොඳේ. ) සත් සතියෙන් එක සතියක් බෝධිය දිහා බලන් උන්නා කිව්වාම දැන් ඉන්න මෝඩයන් හිතන්නේ බුදුහාමුදුරුවන් ඇසිපිය නොහෙලා බෝ ගහක් දිහා බලාගෙන උන්නා කියලයි. ඒක එහෙම නොවේ උනේ තම අවබෝධකරගත් නිවනට හේතු උපකාරී උන ධර්මය නැවත සම්මර්ශණය කිරීමක් තමා උන්වහන්සේ සිදුකලේ. දැන් නුවනැති මිනිස්සු දන්නවා විභාග පාස් වෙන්න , රස්සා ලැබෙන්න බෝ ගහකට කිව්වා කියා හෝ රෙදි කෑල්ලක කාරණාව ලියා බෝගහක එල්ලුවාට වැඩක් නොමැති බව. ඒ නිසා මහින්ද මහත්තයා දැක්කාම වන්දනාව පසෙක දාලා එතුමා පස්සේ දුවන එක අරුමයක් නොවේ. අනික මිනිස්සු දන්නවා මෑතකදි කැලණියෙන් ධාතු මතු උන සීනෙ ක පට්ටපල් ගජබින්නයක් කියලත් . ඒ වගේ ධාතු ඊ-බේ එකේ , අලි- එක්ස්ප්‍රස් එකේ විකුණන්න තියෙනවා ඕනෑ තරම්

    • sihala yaka says:

      Well said. ගහක් දිහා සතියක් ඇසිපිය නොහෙලා බලා හිටියා කියුඅන ගිහි පැවිදි අය කරන්නේ බුදු හිමියන්ටත් නිග්‍රහයක්. පොඩි දරුවන්ටත් බොරු උගන්වනව​. දරුවො හොල්මන්.

    • Dikman Aiyya says:

      …..this shows your fking Bodiya,…Danna Huttak Kathaa karapan ban,…you stay with your religion….we will stay with ours ,…no one has right to define and direct other religions….just mind your fking business…BTW,…some trees has the power to create a positive energy in you when you stay near it,…that’s according to the science…

  6. anil R. says:

    People Love Mahinda !

    No other explanation.

  7. godaya says:

    මහින්ද මහත්තය පන්සල් ගානේ ගියාට තමන්ගේ දේශපාලන ජොබ් එක හරියට කරලා තියෙනවා. එකයි මිනිස්සු එයාගේ පස්සෙන් යන්නේ. ඔබ වහන්සේලා දේශපාලකයෝ පස්සේ යනවා මිසක් මහන උනේ මොකටද කියල දැන් මතක නැහැ. මහාචාර්ය කෙනෙක් වශයෙන් ලජ්ජා වෙන්න ඕනේ නේද අපේ හාමුදුරුවනේ.

  8. metika kiwwata oyata hoda Vehical ekaka denna athi neda ape bududahamata abasaranai

  9. Yes .. Yes…Such a Poncy idiot people are around now everywhere.. Even in Kalaniya also…

  10. saman says:

    wahallu kiyanne eekanee