අගමැති පරදනවා.. විශ්වාස බංගයට පක්‍ෂව ඡන්දය දෙනවා.. 05 වැනිදාට අලූත් ආණ්ඩුවක් හදනවා.. ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි..

April 1, 2018 at 10:00 am | lanka C news
අගමැති පරදනවා.. විශ්වාස බංගයට පක්‍ෂව ඡන්දය දෙනවා.. 05 වැනිදාට අලූත් ආණ්ඩුවක් හදනවා.. ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි..

හතරවෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව වන ඡන්ද විමසීමේදී ශ‍්‍රීලනිපය ප‍්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්දානය ඊට පක්‍ෂව ඡන්දය ලබා දෙන බව ශ්‍රීලනිප භාණ්ඩාගාරික ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

මෙම තීරණය සමග සුළු පිරිසක් යම් ගැටළු කාරී තත්වයක් මත සිටියද මේ වන විට ඒවාද බොහෝ දුරට සමනය කරගෙන සිටින බවද ඒ මහතා සදහන් කරයි.

විශ්වාස භංගය සමබන්ධයෙන් හෙට දිනයේ 02 ශ‍්‍රීළනිපයේ විශේෂ සාකච්චාවක් පැවැත්වෙන්නේ යයිස ඇමතිවරයා කියා සිටී.

කෙසේ හෝ 04 වනදායින් පසුව ස්ථිර වශයෙන්ම නව ආන්ඩුවක් යටතේ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරිමට නියමිත යයිද ඔහු වැඩි දුරටත් කීය.

25 views

10 Comments to “අගමැති පරදනවා.. විශ්වාස බංගයට පක්‍ෂව ඡන්දය දෙනවා.. 05 වැනිදාට අලූත් ආණ්ඩුවක් හදනවා.. ශ‍්‍රීලනිපය නිල වශයෙන් කියයි..”

  1. ane wandinnam wena janapathikenek yatathe slfp rajayak hadamu .
    … meya honda dewal kochcharawth kiyanawa kayya gahanawa
    HEBEYI WENNE NEHE
    BE THAMA api taxwalinma merenawa eya tax free paulama joliye

    • anurada says:

      විශ්වාස භංගයට පක්ෂව ඡන්ද 103යි….විරැද්ධව ඡන්ද 109යි….විරැද්ධ පක්ෂයට එක්සත් ජනතා නිදහස් සන්ධානයට.පොහොට්ටුව සුනේ සුන්

  2. සීගිරි says:

    දඩාවතේ යන බල්ලන් රංචුවක් පොර කනවා….
    හන්දියක බල්ලෝ පොරකනකොට මිනිස්සු කරන්නේ එ්ක බල්ලෙක්ගෙවත් පැත්ත ගන්නේ නැතිව ගල් ගහලා මුඵ බලු රංචුවම එලවා දමන එකයි…
    දඩාවතේ ගිය හා තාමත් යන මේ සුනක රැලට ජනතාව ගල් ගසා එලවා දැමිය යුතුයි !!!!!!!

  3. daminda says:

    asthira lokae isthira kisiwakk natha……

  4. Open mind says:

    රටෙන් ම 4%. …….පවු……..හිතාගෙන ඉන්න තරම

  5. Lucky says:

    ඡන්ද 3 න් පැරදිලා පින් ඇමතිකම් ගත්ත මේ වගේ හාල් පාරැවොද ආණ්ඩු ආණ්ඩු පිහිට වන්න හදන්නෙ ලංකාවට අසරණ තමයි

  6. David Milli-banda says:

    Mung okkoma salli walata yatai…………….

    Minissu badaginne. Tens & Thousands of millions spent to buy votes to save Agamatiya’s ass.
    What Disgraceful Sri Lanka Politicians. දඩාවතේ යන බල්ලන් රංචුවක් wage salli walata පොර කනවා…

    If the Agamatiya wins the NCM do not permit those voted come to their electorates.
    Must chase them away even from their houses in the electorate.
    The poor must forcibly takeover their lands & vehicles.

    Shut down the FCID / CID /Prefacs & Bribery Commission. THERE CAN’T BE TWO LAWS.
    One for politicians and another for the masses.

  7. gamarala says:

    මුන් තමා මහින්දව කෑවේ වසලයෝ

Main News