අගමැති පුටුවේ ඉන්නේ නීලකාස හොරෙක්..

August 12, 2018 at 12:00 pm | lanka C news
අගමැති පුටුවේ ඉන්නේ නීලකාස හොරෙක්..

අද මේ රටේ දින සති මාස ගත වන්නේ නීලකාස හොරෙකු අගමැති තනතුරේ තබාගෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එම නීලකාස හොරා පැය 24 පුරාම උත්සාහ කරන්නේ මේ රට විකුණා හෝ බිලිදී හෝ හම්බ කර ගැනීමේ ක්‍රමයක් මිස අන්යමක් නොවන බව ද ඔහු සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ නඩු කටයුත්තක් සදහා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

අද මේ වනවිට රට පාලනය කරමින් ඉන්නේ විදේශිකයන් කියන ඕනෑම අඩව්වක් කස්තිරමක් අල්ලන ජෝඩුවක් බව ද ඔහු වැඩි දුරටත් පැවසීය

නීල කාස හොරෙක්ව අග්‍රාමාත්‍ය තනතුරේ තියාගෙන තමයි අද මේ රටේ දින සති මාස ගෙවෙන්නේ – විමල් වීරවංශ

නීල කාස හොරෙක්ව අග්‍රාමාත්‍ය තනතුරේ තියාගෙන තමයි අද මේ රටේ දින සති මාස ගෙවෙන්නේ – විමල් වීරවංශ

Gepostet von Newsfirst.lk am Montag, 6. August 2018

54 views

6 Comments to “අගමැති පුටුවේ ඉන්නේ නීලකාස හොරෙක්..”

  1. පයාගල ඔලිවර් ජයසිංහ says:

    පිරැණු කලේ,

    • Wijebahu says:

      Oya kiyana ekata wadiya neela kasa horek koheda inne?

      • Rfggh says:

        උඹලෑ ගෙදර ගෙදර කුස්සියේ උසාවියෙන් ද ඔය හොරා ඇල්ලුවෙ????

    • Gxh says:

      ඇත්ත කියන කොට අමාරුයි වගේ … රටට ආදරයක් නැති සුනඛයෝ

  2. sunimal says:

    අද මේ වනවිට රට පාලනය කරමින් ඉන්නේ රට ජාතිය ආගම විකුණන් කන වසලයෝ ටිකක්

  3. gihan says:

    MAHA BANKU HORAKAMA HARAHAA ponilge..puk noot kalliye. karunkage. kabeerge. rilaasirige.
    gon sekage. redi gela wunaa.
    arjuna mahendran lankaawata genaawoth unp thawa bohoo denekugeth. jeppongeth. hela karumayeth
    redi gelawenawa.
    me hethuwa nisaama me aanduwa mahendranta lankawe pas paaganta ida denne nehe.

Main News